දේශීය
local news category of janayugaya news website
-
රට පුරා රතු කැකුළු, සුදු කැකුළු, නාඩු හිඟයක්
රටපුරා සුදු කැකුළු, රතු කැකුළු හා නාඩු සහල්වල හිඟයක් ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම තත්ත්වය මත එම…
වැඩිදුර කියවන්න -
ජීවිත 4ක් අහිමි කළ හපුතලේ ගුවන් අනතුරට හේතුව කාර්මික දෝෂයක් නොවෙයි
හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය කඩා වැටී ඇත්තේ කාර්මික දෝෂයකින්…
වැඩිදුර කියවන්න -
මාසයක් ඇතුළත ශ්‍රී පාදස්ථානයෙන් ප්ලාස්ටික් බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක්
ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ වී මේ වන විට මාසයක් වැනි කෙටි කාලයක් ගතව ඇති අතර මෙම කාලය තුළ ප්ලාස්ටික්…
වැඩිදුර කියවන්න -
වතු කම්කරුවන්ගේ දිනක අවම වැටුප රුපියල් 1000ක් බවට ජනාධිපති තීරණය කරයි
වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප මාර්තු 01 වැනිදා සිට රුපියල් 1000ක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කරයි. මීට…
වැඩිදුර කියවන්න -
ජයලත් මනෝරත්න නම් මහා කලාකරුවා නික්ම ගියේය
දැවෙමින් නිවෙන තරුවල දුක අසාගෙන පොඩි උන් අඬන විට කිරිපැණි බෙදාගෙන අප හදවතේ ඇති මතකය වඩාගෙන බැසයන තුරුම දුටුවා සඳ…
වැඩිදුර කියවන්න -
වැඩ තහනම් කර සිටි දොස්තර ශාෆිට ආයෙමත් රැකියාව
කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි වෙත යළි රැකියාව ලබාදීම සඳහා නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන්…
වැඩිදුර කියවන්න -
ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල අත්හිටුවයි
ගැබිණි මව්වරුන් සඳහා ලබාදෙමින් සිටි මාසික පෝෂණ මල්ල ලබාදීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රජය විසින් දන්වා තිබේ. මේ බව ලංකාව…
වැඩිදුර කියවන්න -
කසිප්පු ජාවාරම් කරුවන්ට සහය දුන් පොලිසිය, ඔත්තුව දුන් තරුණයාට පහර දෙයි
රත්නපුර උසාවියේ නිකුත් කරන ලද වරෙන්තුවක් අවලංගු කළ ලිපිය නිවිතිගල පොලීසියට භාර දීමට ගොස් සිටියදී ඉකුත්(07) දින එහි සිටි උප…
වැඩිදුර කියවන්න -
පහුගිය ජනාධිපතිවරණ කාලයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගෙන් unpය පළිගත් හැටි
පසුගිය ජනාධිපති වරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට ආධාර අනුබල නොදුන් රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරුන් (03) තුන් දෙනෙකු සහ උප පොලිස්…
වැඩිදුර කියවන්න -
යන එන තැන් සොයන්න, තොරතුරු ගන්න හැම වාහනෙකට RFID ස්ටිකරයක්
මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව විසින් වසර දෙකකට අධික කාලයක් ක්‍රියාත්මක නොකර තිබෙන RFID (Radio Frequency Identification) ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන්නැයි…
වැඩිදුර කියවන්න