දේශීය
local news category of janayugaya news website
-
විශ්ව ශක්තියෙන් ලෙඩ වැඩිකළ දීගොඩ කුමාර රිමාන්ඩ්
විශ්ව ශක්තියෙන් තමාට රෝගීන් සුව කළ හැකි බව කියූ දීගොඩ කුමාර මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට…
වැඩිදුර කියවන්න -
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම බොරුවක්
නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල තවමත් රජයට පවරාගෙන නොමැති බවත් පසුගිය මාස 30ක කාලය තුළ එම පෞද්ගලික රෝහලේ නඩත්තු සඳහා රජයේ…
වැඩිදුර කියවන්න -
මුතුරාජවෙල රක්ෂිතයේ සිදුවන නීති විරෝධි කටයුත්තක්
මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ කැලිකසල බැහැර කිරීමට අමතරව නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීම සහ අනවසර ලෙස ඉඩම් ගොඩ…
වැඩිදුර කියවන්න -
ජනාධිපතිගේ නියමයෙන් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ වේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්තියට අනුව දේශීය කර්මාන්තය නගා සිටුවීමට සැලසුම්ගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ. එහිදී…
වැඩිදුර කියවන්න -
ලබන මාසයේ සිට විදුලිය කැපීමක්
ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාදීම නතර කිරීමත් නියඟය උත්සන්න වීමත් නිසා ලබන මස අග සිට විදුලිය කපා හැරීමට සිදුවනු…
වැඩිදුර කියවන්න -
එළවළු මිල සියයට 400කින් ඉහලට
ගිය වසරට සාපේක්ෂව මේ වසරේ එළවළු මිල සියයට හාරසියයකින් පමණ ඉහළ ගොස් ඇති බව, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සම්බන්ධ වෙළද සංගමය…
වැඩිදුර කියවන්න -
අපේ මුහුදට අවුරුද්දකදී ප්ලාස්ටික් කිලෝ ලක්ෂ 326ක්
අපේ රටේ වෙරළ තීරයේ පමණක් වසරකට ප්ලාස්ටික්, පොලිතීන් කිලෝ ග්‍රෑම් ලක්ෂ 326ක් පමණ එකතු වන බවත්, ඉන් 99%ක්ම මුහුදට එක්…
වැඩිදුර කියවන්න -
වඳ වූවා යයි සිතූ, ශ්‍රී ලංකාවේ කළු කොටියා නැවත හමුවෙයි
ලෝකයේ ජීවත්වන කොටි වර්ග 8 ක් අතුරින් ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂය සුවිශේෂී වන්නේ ඔවුන්ගේ ඉතාමත් සීමිත ගහණය හේතුවෙනි.මෙතෙක් කල්…
වැඩිදුර කියවන්න -
රන්ජන්ගේ හඬපටවලින් කෝටි ගණනක ආදායමක්
හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද ඇතුලත් හඬපට විකාශය කිරීමෙන් YouTube නාලිකා මේ වන විට රුපියල් කෝටි 8කට වඩා මුදලක්…
වැඩිදුර කියවන්න -
බිබිල මූලික රෝහලේ මරණය අත ළඟ
බිබිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇති කෝටි ගණනක් වටිනා උපකරණ වසර 10 ක් තිස්සේ දිරාපත් වෙමින් තිබෙන බවට වාර්තා…
වැඩිදුර කියවන්න