දේශීය
local news category of janayugaya news website
-
ජනාධිපති සිරිසේනගේ විදෙස් ගමන් ගැන තොරතුරු හංගලා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ දක්වා සහභාගි වූ විදෙස් සංචාර පිළිබඳ තොරතුරු කිසිවක් ජනාධිපති කාර්යාලයේ නොමැති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.…
වැඩිදුර කියවන්න -
ජාතික වනෝද්‍යාන සහ වනජීවීන් ලොකු අවධානමක
ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති ජාතික වනෝද්‍යාන තුල ඉතාම දුෂ්කර රාජකාරියක යෙදමින් වනජීවී දෙපාර්තමෙන්තුවට විශාල ආදායමක් ස්වෙච්ඡා සේවකයන් විසින් ගෙන…
වැඩිදුර කියවන්න -
‘ගෝඨාගේ බොරුව’ අතේ පත්තු වෙයි – රට රවටන හොර ලියවිල්ල මෙන්න
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිය අමරිකානු පුරවැසි බාවය ඉවත් කරගත් බව කියමින් ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය අද දින උදෑසන ප්‍රසිද්ධ කිරීමට කටයුතු…
වැඩිදුර කියවන්න -
වීරකන්ද ජල පෝශක රක්ෂිතයත් වනසයි
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යනු නිවර්තන සදාහරිත වනාන්තර කීපයකටම හිමිකම් කියන්නා වූ ජෛව හා පරිසර පද්ධති විවිධත්වයෙන් පොහොසත්…
වැඩිදුර කියවන්න -
‘ළඟම පාසල තෙමෙන පාසල’
මේ රත්නපුර – ලෙල්ලෝපිටිය ශ්‍රී රාහුල මහා විද්‍යාලයයි. පාසලේ 2 ශ්‍රේණියේ දරුවන් ඉගෙනුම ලබන මෙම ගොඩනැහිල්ලේ වහලයේ බාල්ක දැඩිලෙස දිරාපත්ව…
වැඩිදුර කියවන්න -
තමාට සිදු වූ හිංසනයන් පිළිබඳව පොඩි හාමුදුරුවෝ දෙනමක් කළ මහපොළොව නුහුලන හෙළිදරව්ව
රන්ජන් රාමනායක ළමා භික්ෂූන් අපචාරයට ලක් වන බවට කළ ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් සහ ඔහුට එරෙහිව නැගී ආ සිවුරුකරුවන්ගේ විරෝධයෙන් රට තුල…
වැඩිදුර කියවන්න -
“ෂරියා නීතියට අතගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ” – අසාත් සාලි
ෂරියා නීතිය ඇත්තේ මුස්ලිම් ජනතාවට බවත් එයට මැදිහත්වීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොදෙන බවත් බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාත් සාලි පවසසනවා. ඊයේ (25දා)…
වැඩිදුර කියවන්න -
අම්පාරේ මිනිස්සු රජයෙන් වතුර ඉල්ලති
අම්පාර දිස්ත්‍රික්කයට පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් රජයේ දැඩි අවධානය යොමුකර තමන්ට දිනපතා ජලය ලබා දීමේ වැඩ සටහනක් ආරම්භ කරන…
වැඩිදුර කියවන්න -
මුලතිව් වනයේ මහා පරිමාණ දැව ජාවාරමක්
මුලතිව්, තුනුක්කායි, අයියන්කුලම් රක්ෂිතයෙන් රහසිගතව කපන ලද බුරුත දැව ජාවාරමක් අත්අඩංගුවට ගත් බවට මුලතිව් ඕළුමඩු අඩවිවන කාර්යාලය පවසයි. ඔළුමඩු අඩවිවන…
වැඩිදුර කියවන්න -
චීවරධාරී මැරයන් පිරිසක් ටියුෂන් පන්තියකට ගොස් යකා නටයි
ඉරිදා දින පෙරවරුවේ දිවුලපිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගලික උපකාරක පන්ති පැවැත්වූ ස්ථානයකට ගොස් එම ප්‍රදේශයේ චීවරධාරීන් පිරිසක් මැරයන් මෙන් හැසිරුණේ මේ…
වැඩිදුර කියවන්න