දේශීය
local news category of janayugaya news website
-
‘දවසට පැය 2 බැගින් විදුලිය කැපීම’ අද සිට නොකියාම අරඹලා
ලංකා විදුලිබල මණ්ඩල විසින් අද දින සිට දීප ව්‍යාප්තව පැය දෙක විදුලි කප්පාදුවක් අරඹා ඇති අතර ඒ් ගැන පූර්ව දැනුම්දීමක්…
වැඩිදුර කියවන්න -
ත්‍රීරෝද රථ රියදුරෙකු ඝාතනය කර රුපියල් 1000ක් පැහැරගෙන යයි
කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රී රෝද රථ රියදුරකු සමග පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු, ත්‍රී රෝද රථ රියදුරුට උල් ආයුධයකින් ඇන ඝාතනය…
වැඩිදුර කියවන්න -
ඇයට දැන් හොඳටම සුවයි
නව කොරෝනා වෛරසය අසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටින චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම…
වැඩිදුර කියවන්න -
කිරි පැකට් ලක්ෂයක් අඹේවෙල ගාල් කරලා
දියර කිරි මිලදී ගැනීම සිදු කරන රාජ්‍ය ආයතනයක් වන මිල්කෝ ආයතනය මගින් නිෂ්පාදනය කර, වෙළඳපොළේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ…
වැඩිදුර කියවන්න -
බකමුණ සභාව මින්නේරිය රක්ෂිතය වනසයි…!
බකමුණ ප්‍රාදේශීය සභාව මගින් මින්නේරිය – ගිරිතලේ රක්ෂිතයට කසළ බැහැර කිරීම නිසා බරපතළ වන විනාශයක් සිදුවෙමින් තිබේ. බකමුණ සහ දඹුල්ල…
වැඩිදුර කියවන්න -
සිංහරාජය උදෙසා ජන පවුර
සිංහරාජ වැසිවනාන්තරයේ කුඩව පිවිසුමේ සිට ඇතුළට මහත් පරිසර හානියක් සිදු කරමින් ඉදිවෙමින් තිබූ මාර්ග ව්‍යාපෘතිය පිලිබඳව ලෝක බැංකුවේ inspection penal…
වැඩිදුර කියවන්න -
කොළඹ – යාපනය අතර නව ගුවන් සේවාවක් අද සිට
කොළඹ සහ යාපනය අතර නව ගුවන් සේවාවක් අද(01) සිට ආරම්භ කෙරුණි. “ෆිටිස්එයාර්” ගුවන් සමාගම විසින් එකවර මගීන් 70ක් රැගෙන යා…
වැඩිදුර කියවන්න -
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් තරුණියක් මිය යයි
2019 පාස්කු ඉරුදින එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා මාස 09ක කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්ව…
වැඩිදුර කියවන්න -
නිදහස් දින උත්සවයේදී ‘ජාතික ගීය සිංහලින් පමණයි’
මෙවර කොළඹ නිදහස් චතුරස්රයේ පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය ගායනා කරන්නේ සිංහලින් පමණක් බව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය.…
වැඩිදුර කියවන්න -
රැස පුවත්පත නවතියි
ලේක් හවුස් ආයතනය මඟින් ප්‍රකාශයට පත් කළ රැස පුවත්පත නවත්වා දැමීමට එහි පාලන අධිකාරිය තීරණය කර ඇත. උසස් රසවින්දනයකින් සහ…
වැඩිදුර කියවන්න