දේශීය

වයඹට නව වෛද්‍ය පීඨයක්

රුපියල් මිලියන 2,060 ක ආයෝජනයෙන් ඉදිකරන ලද, වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් ඊයෙ(31) කුලියාපිටියේදී සිදු කෙරුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button