දේශීය

වැස්ස නිසා දුම්රිය මාර්ගයක් වැසේ

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පවතින අධික වැසි සහිත තත්ත්වය හමුවේ පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව තිබෙනවා.

ඒ අනුව අදාළ මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිලට පමණක් සීමා වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button