විශේෂාංග
පාර්ලිමේන්තුව රැස් වෙනකොට අපි හිතුවා….
1 – එකී සංවිධාන තහනම් කරයි කියලා
2 – සැකකාර ඇමතිවරු අමාත්‍ය වෘත්තියෙන් තාවකාලිකව නෙරපයි කියලා
3 – ආරක්ෂක ලේකම් අයින් කරලා නව කෙනෙකූ තාවකාලිකව පත් කරගනී කියලා
4 – හදිසී නීතිය තවත් බලසම්පන්න කරලා ප්‍රකාශ කරයි කියලා
5 – ඔවුන් සමග සබදතා දැක්වූ jvp, ගස් වැද්දා වගේ උන්ට නීතිය ක්‍රියාත්මක කරලා පරීක්ෂන පවත්වන්න ආරම්භ කරයි කියලා
6 – කොළඹ නොව රටේම ආරක්ෂාව සම්භන්ධයෙන් විශේෂ වැඩපිලිවෙලක් සකස් කරයි කියලා
මුං ශෝක පණිවිඩ කිව්වා, බෝල පාස් කරගත්තා
ආතල් එකේ හෙට දවසට කල් දැම්මා
තූහ් ! නොදකිං….
කැලුම් විජේවර්ධන