විශේෂාංග

පාර්ලිමේන්තුව රැස් වෙනකොට අපි හිතුවා….

1 – එකී සංවිධාන තහනම් කරයි කියලා

2 – සැකකාර ඇමතිවරු අමාත්‍ය වෘත්තියෙන් තාවකාලිකව නෙරපයි කියලා

3 – ආරක්ෂක ලේකම් අයින් කරලා නව කෙනෙකූ තාවකාලිකව පත් කරගනී කියලා

4 – හදිසී නීතිය තවත් බලසම්පන්න කරලා ප්‍රකාශ කරයි කියලා

5 – ඔවුන් සමග සබදතා දැක්වූ jvp, ගස් වැද්දා වගේ උන්ට නීතිය ක්‍රියාත්මක කරලා පරීක්ෂන පවත්වන්න ආරම්භ කරයි කියලා

6 – කොළඹ නොව රටේම ආරක්ෂාව සම්භන්ධයෙන් විශේෂ වැඩපිලිවෙලක් සකස් කරයි කියලා

මුං ශෝක පණිවිඩ කිව්වා, බෝල පාස් කරගත්තා
ආතල් එකේ හෙට දවසට කල් දැම්මා

තූහ් ! නොදකිං….


කැලුම් විජේවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button