දේශීය

ලොහාන්ගේ පුද්ගලික ලේකම් වෙඩි වැදී මියයයි

ලොහාන් රත්වත්ත හිටපු මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ පුද්ගලයා වෙඩි වැදීමක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

මරණකරු භාවිතා කළ නීත්‍යනුකූල ගිනි අවියෙන් උණ්ඩය පිටවී ඇති බවට හඳුනාගෙන ඇති අතර එය ඝාතනයක් ද? සියදිවි හානි කරගැනීමක් ද? යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මියගිය පුද්ගලයා 50 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button