virus
- දේශීය
පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් රට තුළ නැහැ
පවතින ගෝලීය වසංගත අවදානම සහ රට මුහුණ දී ඇති තත්ත්වය සැලකූ විට යළි පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නොමැති බව…
වැඩිදුර කියවන්න - දේශීය
ඇඳිරි නීතිය ඉවත් කරන්න ඉක්මන් වුනා වැඩිද? – අනිල් ජාසිංහ පිළිතුරු දෙයි
රට විවෘත කිරීමට ඉක්මන් වුණා වැඩි යැයි ජනතාව සහ ඇතැම් විශේෂඥයන් ප්‍රකාශ කරන බවත්, දැන් කළ යුත්තේ මෙම තීරණය සමඟ…
වැඩිදුර කියවන්න - විද්‍යාව
කොවිඩ්–19 වයිරසයේ වර්ග තුනක් සොයා ගැනේ….
මාරාන්තික කොවිඩ්–19 වෛරසයේ ප්‍රභේද තුනක් ලෝකයේ පැතිරෙමින් තිබෙන බව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත. එම විශ්වවිද්‍යාලයේ…
වැඩිදුර කියවන්න - දේශීය
“සුව සේවකයන්ගෙන් කොරෝනා බෝවීමේ අවදානමක් නෑ”
කොරෝනා වෛරස් රෝගී ප්‍රතිකාරයේ යෙදීම නිසා සමාජයේ ඇතැම් පිරිස් වල හිරිහැරයට ලක්ව සිටින සුව සේවකයන් මගින් වෛරසය ආසාදනය වීමේ අවදානමක්…
වැඩිදුර කියවන්න - දේශීය
හිස් අතින් ගෙදර ගිය වෙළෙඳ කලාපයේ සේවකයින්ට වැටුප් ලබා දෙයි
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩ පිළිවෙල යටතේ නිවෙස් බලා ගොස් සිටින නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් දහස් ගණනක මාර්තු…
වැඩිදුර කියවන්න - දේශීය
අන්ත්‍රාවයි! දෙවන කොරෝනා මරණය නිසා විශාල පිරිසකට රෝගය වැළඳීමේ අවදානමක්
මෙරට දෙවන කොරෝනා මරණය ලෙස වාර්තා වූ පුද්ගලයා සත්‍ය තොරතුරු වසන් කරමින් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා විශාල පිරිසක් අවදානමකට…
වැඩිදුර කියවන්න - විදේශීය
කොරෝනා – විනාඩි 15න් හඳුනාගත හැකි පරීක්ෂණ කට්ටලයක් ඕස්ට්‍රේලියාවෙන්
ඕස්ට්‍රේලියාව විසින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත්දැයි විනාඩි 15කින් හඳුනා ගත හැකි පරීක්ෂණ කට්ටලයක් නිෂ්පාදනය කර තිබෙනවා. එය ඉදිරි සතියේ…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ඔලිම්පික් උළෙලට දින නියම කෙරේ
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කල් දමන ලද 2020 ඔලිම්පික් තරගාවලිය ලබන වසරේ (2021) ජුලි මස 23 වෙනිදා පැවැත්වීමට තීරණය කර…
වැඩිදුර කියවන්න - දේශීය
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මඟින් කොරෝනා පැතිරෙන කතාව
බේකරි නිෂ්පාදන මගින් කොරෝනා වෛරසය පැතිර යා හැකි බවට පැතිරෙන කතා අසත්‍යක් බව වෛද්‍යවරු පවසති. ඒ පිළිබඳ IDH උණ රෝහලේ…
වැඩිදුර කියවන්න