virus
- විශේෂාංග
කොරෝනාවෛරසයේ මුල කොතැන ද? මහාචාර්ය මලික් පීරිස් පැහැදිලි කරයි
මහාචාර්ය මලික් පීරිස්, 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනා ගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා ප්රමුඛ කාර්යයක් කළ…
වැඩිදුර කියවන්න - දේශීය
චීනයේ සිට පැමිණෙන්නන් දියතලාවට යැව්වත් පරික්ෂාවට හෝ ප්‍රතිකාර කරන්න පහසුකම් නැහැ
චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් සහ සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු දියතලාවට රැගෙන ඒම කුමන පදනමක් යටතේ සිදු…
වැඩිදුර කියවන්න - විදේශීය
කොරෝනා පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
චීනය මූලික කරගෙන පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය පාලනය කළ හැකි බවට විශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. කොරෝනා…
වැඩිදුර කියවන්න - විශේෂාංග
කොරෝනා වයිරසයෙන් ලංකාව ආරක්ෂිත ද?
දැනට පේන්න තියන හැටියට වයිරස් එක ලංකාවට එන එක වළක්වන්න බැහැ. “පළවෙනි ලෙඩා වාර්තාවෙන්නෙ කවදා ද…?” කියන ගැටළුව විතරයි දැන්…
වැඩිදුර කියවන්න - විදේශීය
නාගයන් ආහාරයට ගැනීම, කොරෝනා වෛරසය ආසාදනයට හේතුවයි
චීනයේ පැතිරෙමින් යන මාරාන්තික නව කොරෝනා වෛරසයේ මුල් ප්රභවය නාගයින් ගෙන් හටගෙන ඇති බවට විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. චීනයේ ක්රයිට්…
වැඩිදුර කියවන්න - දේශීය
ඉන්ෆ්ලුවෙන්සා අවදානම ආයෙමත්
පවතින වැසි තත්ත්වයත් සමඟ ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතිනවා. මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වූ…
වැඩිදුර කියවන්න - විදේශීය
වසූරිය වෛරසය සුරකින විද්‍යාගාරයේ පිපිරීමක්
වසූරිය, ඉබෝලා සහ එච්.අයි.වී ඇතුළු වෛරස් තිබෙන රුසියානු විද්‍යාගාරයයේ ගෑස් පිපිරීමක් සිදුව තිබේ.එම හේතුවෙන් ඇති වූ ගින්න නිසා විද්‍යාගාරය විනාශ…
වැඩිදුර කියවන්න - විදේශීය
අප්‍රිකාවේ ආයෙමත් ඉබෝලා වෛරස අවධානමක්
මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය වෙත ඉතා භයානක තත්වයේ ඉබෝලා වෛරසයක් බලපාන බව ලොව ප්‍රධාන ඖෂධ පිළිබඳ පර්යේෂණ ආයතනයක් පවසනවා. මේ වනවිටත්…
වැඩිදුර කියවන්න