gotabaya rajapaksa
- දේශීය
මිරුසුවිල් සමූහ ඝාතකයා නිදහස් කිරීම තවත් විරෝධතා වලට මග පාදයි
පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ වැසියන් අට දෙනකුගේ සමූහ ඝාතනයට වරදකරු වූ හමුදා සෙබලාට ජනාධිපති සමාව දීම නව සම සමාජ…
වැඩිදුර කියවන්න - විශේෂාංග
සුනිල් රත්නායක – ඇත්ත කතාව 04
සුනිල් රත්නායක – ඇත්ත කතාව 01 සුනිල් රත්නායක – ඇත්ත කතාව 02 සුනිල් රත්නායක – ඇත්ත කතාව 03 සුනිල් රත්නායක…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
මිනීමරුවන් රණවිරුවන් කරනා ‘බයි’ පොලිටික්ස්
එල්ලෙන්නට වැලක්, විලිවසා ගැනීමට රෙද්දක් සොයමින්, සත්‍යයේ සැඩ පහරට හසුව ගසාගෙන යන අසත්‍යයේ නිර්මාපකයින්ට තවත් පිදුරු ගසක් හමුව තිබෙනවා. ඔවුන්…
වැඩිදුර කියවන්න - දේශීය
‘මිරුසුවිල් සමූහ ඝාතනයේ වරදකරු’ සුනිල් රත්නායක නිදහස් කෙරේ….
මිරුසුවිල් ප්‍රදේශයේ සිදුවූ සමූහ ඝාතනයට නීතියෙන් වරදකරුව, වසර හතරහමාරක පමණ කාලයක සිට බන්ධනාගාරගතව සිටින යුද හමුදා විශේෂ බළකායේ සාජන් මේජර්…
වැඩිදුර කියවන්න - දේශීය
“සැමන් කියන්නේ මේ වගේ කාලයක, සෞඛ්‍යය ආරක්ෂිත කෑමක් නෙමයි….” – වෛද්‍ය ජේ.සී. කස්තුරිආරච්චි
රට පුරා වෛරසයක් පැතිරී යන මෙවැනි පසුබිමක සැමන් ආහාරයට ගැනීම එතරම් සෞඛ්‍යය ආරක්ෂිත නොවන බව ආයුර්වේද වෛද්‍ය නිලධාරී ජේ.සී. කස්තුරිආරච්චි…
වැඩිදුර කියවන්න - දේශීය
“ක්‍රිකට් තරගයක් නැවැත්වීමට බැරි ජනාධිපතිකම මොකටද”
කොරෝනා රෝගය පැතිරීමේ අනතුර ප්‍රකට කළ රෝයල්-තෝමියන් තරගය නතර කිරීමේ බලතල පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා සතු බව ක්‍රිකට් ලෝක කුසලානය…
වැඩිදුර කියවන්න - දේශීය
“යුද්ධ කරපු විදියට වසංගත මර්ධනය කරන්න බෑ…. ඒක තේරුම් ගන්න”
“පළමු දේශීය රෝගියා හඳුනාගත් දා සිට ගතවූ මුල්ම දවස් හතේ අවසානය ඉතාලිය සමග සංසන්දනය කළ විට ඉතා නරක තැනකට වැටී…
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපති ගෝඨාභයගේ බැංකු ණය සහනයේ කතාව මුලාවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ රටේ පවත්නා අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බැංකු හා මුල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය…
වැඩිදුර කියවන්න