gotabaya rajapaksa
- දේශපාලන
අතුරුදහන් වූවන් ලෙස සැලකෙන අය මැරිලා…. ඉදිරියේදී මරණ සහතික දෙනවා….
යුද්ධයේදී අතුරුදහන් වූ 20,000 කට අධික පිරිසක් මියගොස් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රථම වරට පිළිගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ මේ…
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපතිගේ නියමයෙන් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ වේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්තියට අනුව දේශීය කර්මාන්තය නගා සිටුවීමට සැලසුම්ගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ. එහිදී…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මේ ආණ්ඩුව බෞද්ධයන්ට සලකන්නේ නෑ”
වත්මන් ආණ්ඩුවත් බෞද්ධයන්ගේ ප්‍රශ්න විසඳන බවක් පෙනෙන්නට නැතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවසුවේය. ඒ ඊයේ (14දා)…
වැඩිදුර කියවන්න - දේශීය
වතු කම්කරුවන්ගේ දිනක අවම වැටුප රුපියල් 1000ක් බවට ජනාධිපති තීරණය කරයි
වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප මාර්තු 01 වැනිදා සිට රුපියල් 1000ක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කරයි. මීට…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ගෝඨාභයගෙයි සිරිසේනගෙයි කිසි වෙනසක් නෑ”
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රතිපත්ති ප්රකාශනය මීට අවුරුදු පහකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්…
වැඩිදුර කියවන්න - දේශීය
බස්වලට සින්දු බෙදීමේ උත්සවය අද
ප්‍රවාහන අමාත්‍යංශය විසින් ඉදිරි මාස 03 සඳහා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති යෝජනාවලිය පිළිබඳ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කරන…
වැඩිදුර කියවන්න - දේශීය
තවදුරටත් මුස්ලිම් විරෝධී වුණොත් නැති ප්‍රශ්න එයි…. දැන් අපේ බෞද්ධකම පෙන්නමු – ගලගොඩඅත්තේ හිමි
නව ජනාධිපතිවරයකු ද පත්ව ඇති මොහොතේ තවදුරටත් මුස්ලිම් විරෝධය පැතිරවීමෙන් නැති අර්බුද මතුවිය හැකි නිසා දැන් අපගේ බෞද්ධකම පෙන්වමින්, විනය…
වැඩිදුර කියවන්න - දේශීය
රාජ්‍ය අපරාධ ගැන සෙවූ CID නිලධාරීන් 704කට රටින් පිටවීම තහනම් කරයි…!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට 11/25 දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව…
වැඩිදුර කියවන්න - දේශපාලන
“හොරු නැතැයි කියන” නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
නව රජයේ කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඒ…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මහින්දගේ අගමැති සිහිනය” සැබෑ වෙයි
මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ දිවුරුම්දීමේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,…
වැඩිදුර කියවන්න