gotabaya rajapaksa
- දේශපාලන
72 වන නිදහස් සැමරුම: ජනාධිපති ගෝඨාභයගේ කතාවේ කරුණු 11ක්
72 වන නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවය අගහරුවාදා (පෙබ: 04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.…
වැඩිදුර කියවන්න - දේශපාලන
ජනාධිපතිගේ නිදහස් දින කතාවට මංගලගේ ඇගයීමක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (04) නිදහස් දින උත්සවයේදී කළ කතාව අගයමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර Twitter සටහනක් නිකුත් කර තිබෙනවා.…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨාභයට ඇමෙරිකාවෙන් රහස් ලිපියක්
පසුගිය 14 වැනිදා මෙරටට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම්, ඇලිස් ජී. වෙල්ස් ජනාධිපති…
වැඩිදුර කියවන්න - දේශපාලන
අතුරුදහන් වූවන් ලෙස සැලකෙන අය මැරිලා…. ඉදිරියේදී මරණ සහතික දෙනවා….
යුද්ධයේදී අතුරුදහන් වූ 20,000 කට අධික පිරිසක් මියගොස් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රථම වරට පිළිගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ මේ…
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපතිගේ නියමයෙන් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ වේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්තියට අනුව දේශීය කර්මාන්තය නගා සිටුවීමට සැලසුම්ගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ. එහිදී…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මේ ආණ්ඩුව බෞද්ධයන්ට සලකන්නේ නෑ”
වත්මන් ආණ්ඩුවත් බෞද්ධයන්ගේ ප්‍රශ්න විසඳන බවක් පෙනෙන්නට නැතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවසුවේය. ඒ ඊයේ (14දා)…
වැඩිදුර කියවන්න - දේශීය
වතු කම්කරුවන්ගේ දිනක අවම වැටුප රුපියල් 1000ක් බවට ජනාධිපති තීරණය කරයි
වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප මාර්තු 01 වැනිදා සිට රුපියල් 1000ක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කරයි. මීට…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ගෝඨාභයගෙයි සිරිසේනගෙයි කිසි වෙනසක් නෑ”
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රතිපත්ති ප්රකාශනය මීට අවුරුදු පහකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්…
වැඩිදුර කියවන්න - දේශීය
බස්වලට සින්දු බෙදීමේ උත්සවය අද
ප්‍රවාහන අමාත්‍යංශය විසින් ඉදිරි මාස 03 සඳහා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති යෝජනාවලිය පිළිබඳ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කරන…
වැඩිදුර කියවන්න - දේශීය
තවදුරටත් මුස්ලිම් විරෝධී වුණොත් නැති ප්‍රශ්න එයි…. දැන් අපේ බෞද්ධකම පෙන්නමු – ගලගොඩඅත්තේ හිමි
නව ජනාධිපතිවරයකු ද පත්ව ඇති මොහොතේ තවදුරටත් මුස්ලිම් විරෝධය පැතිරවීමෙන් නැති අර්බුද මතුවිය හැකි නිසා දැන් අපගේ බෞද්ධකම පෙන්වමින්, විනය…
වැඩිදුර කියවන්න