gotabaya
- දේශීය
ආයුධ ගබඩාවක් පවත්වාගන ගිය ඌවතැන්නේ සුමනට ජනාධිපති සමාව
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන නැමැත්තාට ජනපති සමාව ලබාදීමට කටයුතු කර ඇති බවට ජනාධිපති මාධ්‍ය ඒකකය…
වැඩිදුර කියවන්න - දේශීය
සුධර්ශනී බන්ධනාගාරයෙන් නෙරපා – හතරවෙනි ඇමති ලෙස සෞඛ්‍යට
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ එම ධුරයෙන් ඉවත් කර තිබේ. අද…
වැඩිදුර කියවන්න - දේශීය
දේශපාලන පළිගැනීම් කොමිසම රැස්වුණත් – පාස්කු කොමිසම රැස් නොවේ
ජනාධිපති ගෝඨාභය රාපක්ෂ විසින් පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබද කොමිසම අද (9) කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේ දී රැස්වුණා. ඒ…
වැඩිදුර කියවන්න - දේශීය
ආණ්ඩුවේ පත්තරේ කියන්නේ බොරු. චීන ජනාධිපති, ගෝඨාභය සමග කතා කරලා නෑ – චීන තානාපති
චීන ජනාධිපතිවරයා හා ශ්‍රීලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කළ බවට රජයට අයත් Daily News පුවත්පත පළකර ඇති…
වැඩිදුර කියවන්න - දේශීය
ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට එකවර විනිසුරන් හයක් අද
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත මගින් ස්ථාපිත පාර්ලිමේන්තු සභාව අද (4) පලමු වරට කතානායක නිල නිවසේ රැස්වනවා. මෙහිදී, 20…
වැඩිදුර කියවන්න - දේශීය
සිල් රෙද්දෙන් මට්ටු නොවුණු මහින්ද – සාරි බෙදිල්ලක
දහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදීමට අග්‍රාමාත්‍ය අමාත්‍ය මහින්ද රාජපක්ෂ කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී…
වැඩිදුර කියවන්න