featured
- පුරවැසි කොළම
“අන්න අරෙහෙ ළමයෙක් මරලලු…”
“අන්න අරෙහෙ ළමයෙක් මරලලු…” “මොකක්….? යකෝ මොන අසමජ්ජාති තිරිසන්නුද අහිංසක පොඩි උන් මරන්නේ….? ඕකුන්ව එල්ලල මරල මදි…. දෙන්න ඕන රජකාලෙ…
වැඩිදුර කියවන්න - දේශීය
‘මිරුසුවිල් සමූහ ඝාතනයේ වරදකරු’ සුනිල් රත්නායක නිදහස් කෙරේ….
මිරුසුවිල් ප්‍රදේශයේ සිදුවූ සමූහ ඝාතනයට නීතියෙන් වරදකරුව, වසර හතරහමාරක පමණ කාලයක සිට බන්ධනාගාරගතව සිටින යුද හමුදා විශේෂ බළකායේ සාජන් මේජර්…
වැඩිදුර කියවන්න - දේශීය
සිංහරාජයේ මහා පරිමාණ වෙනිවැල් ජාවාරමක් – ඇඳිරි නීතිය කාල සීමාවේදී
ඇඳිරිනීතිය පවතින කාල සීමාවේ සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයන්හි වෙනිවැල් කැපීමේ ජාවාරම දිගින් දිගටම සිදුවෙතැයි වාර්තා වෙනවා. පවතින වසංගත තත්ත්වය හමුවේ…
වැඩිදුර කියවන්න - දේශීය
ඇඳිරි නීතිය දාන්න කලින් ගේට්ටු වහල වැඩ ගත්ත, කටුනායක ඇඟලුම් සේවිකාවන් 20000කගේ කතාව
හදිසියේ පැනවූ ඇඳිරි නීතිය තත්වය හේතුවෙන් සිය ගම්බිම් බලා යාමට අපොහොසත් වූ ඇඟලුම් සේවිකාවන් 20,000 කට ආසන්න සංඛ්‍යාවක් කටුනායක නිදහස්…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකු මිය යයි
කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් ඉතාලියේ සිසිලි දූපතේ මෙසීනා ප්‍රදේශයේ විසූ ශ්‍රී ලාංකිකයකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙසේ එම වෛරසයට…
වැඩිදුර කියවන්න - දේශීය
පත්තර සමග කොරෝනා අවදානමක්
COVID-19 පැතිරී යන මෙවැනි වාතාවරණයක පුවත්පත් මුද්‍රණය කර බෙදා හැරීම දැඩි අවදානම් සහගත බව වෛද්‍යවරු පවසති. ඔවුන් පවසන්නේ පුවත්පත් බෙදා…
වැඩිදුර කියවන්න - දේශපාලන
බැසිල් රාජපක්ෂ ස්වයං නිරෝධායනයේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවත් මේ වනවිට නෙළුම් මාවතේ පිහිටි එම…
වැඩිදුර කියවන්න