දේශපාලන
Political category of janayugaya news website
-
රන්ජන්ගේ ‘කොකේන්’ ප්‍රකාශය විමර්ශනයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පත් කළ…
වැඩිදුර කියවන්න -
‘#එකටසිටිමු’ සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය ජනපති ප්‍රධානත්වයෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී
එක්ව සිතන්න, එක්ව හැදෙන්න තේමාව යටතේ පවත්වනු ලබන ‘#එකටසිටිමු’ සමාජ ව්‍යාපෘති මාලාවේ සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය 2019 පෙබරවාරි 12…
වැඩිදුර කියවන්න -
ලංකා බැංකුවේ ‘නිරෝශන් ප්‍රේමරත්න’ ව්‍යාපාරික ණය යෝජනා ක්‍රමය
නිධාන කතාව අංක 1 නිරෝශන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේ දී මට ලංකාවෙ කොහෙවත් ඉඩ කඩම් නෑ. ව්‍යාපාරය කරන්න ගොඩනැගිල්ල ගත්තෙ මාසික කුලිය…
වැඩිදුර කියවන්න -
යහ පාලන කාලයේ දූෂණ වංචා හොයන්න ජනපති කොමිෂමක්, මෛත්‍රී පත් කරයි
2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි…
වැඩිදුර කියවන්න -
ධීවරයින්ට වාසියක්
සිංහල හා හින්දු අළුත් අවුරුද්දට ප්‍රථම සුළු පන්න ධීවර ජනතාවට සහන මල්ලක් සමඟ සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව…
වැඩිදුර කියවන්න -
ඖෂධ ජාවාරමෙන් රාජිතගේ ‘සුවපති’ කිරුළ බිම වැටෙයි
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. සෞඛ්‍ය ඇමතිගේ ”සුවපති” කිරුළ බිම වට්ටන ඖෂධමාෆියාව. අපේ…
වැඩිදුර කියවන්න -
ගම්පෙරළිය නව මුහුණුවරකින් යළිත්
ඔක්තෝම්බර් 26 අගමැති ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා විසින් නවතා දමා තිබූ ‘ගම්පෙරළිය’ වැඩසටහන යළි ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ…
වැඩිදුර කියවන්න -
යුද ජයග්‍රහණයට ගෞරව පුද කිරීමට මහින්ද නමින් මම ගමක් හදනවා
අප හිටපු ජනාධිපතිතුමන්ට යුද ජයග්‍රහණයට ගරුත්වය ලබා දිය යුතුයි. ඉදිරියේදී එතුමන්ට එම ගරුත්වය ලබා දෙමින්, මගේ සුරතින් ඔහුගේ නමින් ගම්මානයක්…
වැඩිදුර කියවන්න -
රනිල් ආයෙත් අගමැති වෙලා අරලියගහ මැදුරෙන් යයි
ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුව අරලියගහ…
වැඩිදුර කියවන්න