දේශපාලන
Political category of janayugaya news website
-
ජනාධිපතිවරණය මේ වසරේදී – ජනපති කියයි
ජනාධිපතිවරණය මෙම වසරේදී පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (06) පෙරවරුවේ ඇරඹි සාකච්ඡාවේදී ඔහු…
වැඩිදුර කියවන්න -
අගමැතිටත් පාතාල සබඳකම් – ‘දූෂණ විරෝධී හඬ’ රනිල්ව උස්සා පොළොවේ ගසයි
පාතාල ගැටුමකින් මැරුම් කෑ මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයකු වන මොහොමඩ් රිස්ඛාන් නමැත්තාගේ ටැක්සි සමාගමක් විවෘත කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගි වූ…
වැඩිදුර කියවන්න -
“මන්ත්‍රීවරු 05ක ගෙන් ඉතිහාසගත වැඩක්…. ජනතාවට සිය වත්කම් ප්‍රසිද්ධියේ පෙන්වයි”
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙක් සිය වත්කම් හා බැරකම් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළේය. ට්‍රාන්ස්පේරන්සි…
වැඩිදුර කියවන්න -
“මහින්දව රකින එකම විකල්පය ශිරන්ති”
මහින්ද රාජපක්ෂගේ දේශපාලන භූමිකාව තව කාලයක් ආරක්ෂා කර ගැනීමටත් ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ වෙතට දේශපාලනය මාරු කරගන්නත් හොඳම උත්තරය ශිරන්ති…
වැඩිදුර කියවන්න -
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මුදල් ඉපැයීමේ අලුත්ම ජාවාරම
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර තිබෙන බව…
වැඩිදුර කියවන්න -
“එක්සත් ජාතික පක්ෂය කිසිදු මැතිවරණයකට භය නෑ”
එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී පැවැත්වෙන කිසිඳු මැතිවරණයකට බිය නොවන බව වැවිලි කර්මාන්ත අමාත්‍යය හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින්…
වැඩිදුර කියවන්න -
කොකේන් ප්‍රශ්නයට “ලේ පරීක්ෂණ ඕනෙ නෑ. ජනතාව දන්නවා අපි කවුද කියලා….”
යමෙක් නිකම්ම චෝදනා කළ පළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනා රුධිර පරීක්ෂණ සිදුකරවා ගත යුතු නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ…
වැඩිදුර කියවන්න -
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බර කිලෝ 42කින් වැඩිවෙලා?
පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ වඩාත්ම කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ විදුලි සෝපාන ගැටළුවයි. ඉකුත් 7දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනකු රැගෙන ගමන් කළ…
වැඩිදුර කියවන්න -
“උතුරු පළාත මාස්ටර් ප්ලෑන් එකකින් සංවර්ධනය කරනවා”
යුද්ධයෙන් පසුබෑමට ලක්වූ උතුරු පළාත සංවර්ධනය කිරීමේ නිර්දේශ සහ සැලසුම් සහිත “ඉකොනමික් ඩිවලොප්මන්ට් ෆ්‍රේම් වර්ක්“ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ…
වැඩිදුර කියවන්න -
“කරන්න බැරිනම් රට බාර දෙන්න…. මාස තුනෙන් රටේ ඩොලර් පුරවා පෙන්වනවා….”
වත්මන් ආන්ඩුව යටතේ රට නැත්තටම නැති වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. රට…
වැඩිදුර කියවන්න