දේශපාලන
Political category of janayugaya news website
-
“ජනාධිපති බයයි මුලින්ම එයාව අත්අඩංගුවට ගනියි කියලා”
තමන්ට නීතිය හා සාමය ආමාත්‍යධූරය ලබා දීම දිගින් දිගටම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ ජනාධිපතිවරයාව තමන් විසින් අත්අඩංගුවට ගනීවි යන…
වැඩිදුර කියවන්න -
තවුහිද් ජමාඅත් තහනම් කර නැහැ…. ආණ්ඩුව යලිත් ජනතාව රවටයි….
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය හා ජමෙයිතුල් මිල්ලතු ඊබ්‍රාහිම් යන සංවිධාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
වැඩිදුර කියවන්න -
සංගීත උත්සව සහ ප්‍රිය සම්භාෂණ රැසකට – පාස්කු ප්‍රහාරයෙන් පසු ජනාධිපති චීනයට යයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන සතියේ චීනයේ සංචාරයක නිරත වේ. චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීනයේ…
වැඩිදුර කියවන්න -
“ප්‍රශ්නයෙන් ගැලවෙන්න පොලිස්පති හා ආරක්ෂක ලේකම් බිලි දුන්නා”
ආරක්ෂක වැඩ පිළිවෙල සම්බන්ධයෙන් වු ප්‍රශ්නයෙන් ගැල වීම සඳහා පොලිස්පති හා ආරක්ෂක ලේකම් බිල්ලට දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා…
වැඩිදුර කියවන්න -
ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි
ආරක්ෂක ලේකම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර ඇති බව වාර්තාවෙයි. ඒ අනුව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු…
වැඩිදුර කියවන්න -
මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන මුස්ලිම් ආණ්ඩුකාරවරුන් ගැන ජනාධිපතිට ගානක් නැහැ
ආණ්ඩුකාරවරයා යනු ජනාධිපතිවරයාගේ නියෝජිතයායි. ආණ්ඩුකාරවරයා පළාතක් තුල දරණ බලය සුලුකොට තැකිය නොහැක. බස්නාහිර සහ නැගෙනහිර දෙපළාතේම ආණ්ඩුකාරධූරයන් දරන්නේ මුස්ලිම් ජාතිකයින්…
වැඩිදුර කියවන්න -
“ඉසුර මානසික රෝගියෙක්, ‘ඉසුර විද්‍යාලය’ නම දමන්නැයි බලපෑම් කලා”
මාදිවෙල රාහුල විද්‍යාලයේ නම ‘ඉසුර’ විද්‍යාලය ලෙස වෙනස් කරන්නට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය දැඩි ලෙස බලපෑම් කල බව බස්නාහිර…
වැඩිදුර කියවන්න -
මේ වසරේ ජනාධිපතිවරණයක් නෑ…. ජනපති ධූර කාලය අවසන් වන්නේ 2020 මැයි
2015 ජනවාරි මස 09 දින සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය ආරම්භ වුව ද, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට…
වැඩිදුර කියවන්න -
ශ්‍රීලනිපයේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී
මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ශ්‍රී…
වැඩිදුර කියවන්න -
ඉවසුවා ඇති “මාස 06න් ආණ්ඩුව අරගෙන නුවර අධිවේගය හදනවා”
ආණ්ඩුවට එරෙහි ඒකාබද්ධ විපක්ෂය දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන ‘ඉවසුවා ඇති’ ජනරැලි මාලාවේ ප්‍රථම විරෝධතා රැලිය ඊයේ (08) සවස මහනුවර නගරයේදී…
වැඩිදුර කියවන්න