දේශපාලන

2020 ජනපතිවරණය වෙනුවෙන් ගෝඨා ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගැනීමට යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානින් සමග පසුගිය දිනක පැවති සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂයකා ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති වරයා එකඟතාව පළකර තිබෙනවා.

නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට මෙරට මැතිවරණයක් සඳහා ඉදිරිපත් වීමට හැකියාවක් නැති නිසා ඉදිරි දිනවලදී සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරනු ඇති බව ඒ මහතාට සමීප නීතීඥවරයෙකු පවසා සිටි බව සති අග අරුණ පුවත්පත වාර්තා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button