සමාජ
social category of janayugaya news website
- February 1, 2019
“හීන ගොඩක් තියෙන ළමයි ගොඩක් ඉන්නවා”
හැම ළමයෙක්ම අපි නොදකින විශ්මිත අනාගතයක කොටසක්. එයාලා දරාගෙන ඉන්නේ ඒ අනාගතයේ අත්තිවාරම්. අපට අතහැරුනු, අපි අතහැරපු හැම ළමයෙක්ම ඒ…
වැඩිදුර කියවන්න - January 30, 2019
කන්‍යාභාවය සිඳ ගැනීමට නිසි වයසක් තිබේ ද?
නිසි කලට පෙර සංවාසයේ යෙදීම, ලිංගික පිවිතුරු බව සිඳ ගත් තරුණ තරුණියන්ගේ විශාලතම පසුතැවිල්ල බව ලිංගික හැසිරීම් පිළිබඳ බ්‍රිතාන්‍යයේ සිදුකරන…
වැඩිදුර කියවන්න - January 30, 2019
“බිහිරි දරුවන් කතා කරවන අරුම පුදුම ඉස්කොලේ” – ප්රාතිහාර්ය දැකලා නැත්නම් මෙන්න බලන්න (Video)
කන් ඇහෙන්නේ නැති හෝ ඇසීම අඩු දරුවන්ට කතා කරන්න පුළුවන්. හැබැයි ඒක ලොකු හාස්කමක්. මේ හාස්කම සිද්ධ වෙන්නේ ලංකාවේ. ඇහෙන්නේ…
වැඩිදුර කියවන්න - January 29, 2019
“ඥානසාර හිමිට ජනපති සමාව දෙන්න එපා”
ගලගොඩ අත්තේඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා නොදෙන්නැයි ඉල්ලා ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ජනාධිපති, බුද්ධ ශාසන අමාත්‍ය…
වැඩිදුර කියවන්න - January 29, 2019
ඥානසාර චීවරධාරියාට ජනාධිපති සමාව ඉල්ලා කරන සටනට අපි විරුද්ධයි….!
“ජාතිකත්වය” යනු ජාතිය පිළිබඳව මිනිසුන් තුළ ඇති වන හැඟීම ය. එනම් යම් නිශ්චිත භූමියක් තුළ වාසය කරන ජනතාව තමන් එක්…
වැඩිදුර කියවන්න - January 27, 2019
දන්තාලේප, සබන් හා ෂැම්පු වැඩිපුර භාවිතයත් දරුවන් ඉක්මනින් මල්වර වෙනවාද?
බ්‍රොයිලර් කුකුළුමස් ආහාරයට ගැනීමෙන් ඇතිවිය හැකි අනිටු විපාක ගැන වරින් වර විවිධ මත පළවන බව පෙනේ. එම මස් ආහාරයට ගන්නා…
වැඩිදුර කියවන්න - January 26, 2019
කොණ කැපීම (චර්මච්ඡේදනය) ලිංගික අතවරයක්ද?
ප්‍රධානවම චර්මච්ඡේදනය කියන්නේ අවුරුදු දහස් ගණනක් තිස්සේ කරගෙන එන චාරිත්‍රයක්. චරම්ච්ඡේදනයෙදී සිදු කරන්නේ පිරිමි පුරුෂ ලිංගයේ අග තියෙන පෙර සම…
වැඩිදුර කියවන්න - January 23, 2019
රුපියල් 1000ක දෛනික මුලික වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් යලිත් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂනවල නිරත වෙයි
තම දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරදෙන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ස්ථාන කිහිපයකම වැඩ…
වැඩිදුර කියවන්න - January 23, 2019
“මඤ්ඤොක්කා අලවලට උග්‍ර වස” කෑමට ගන්නේ බලාගෙනයි !
මඤ්ඤොක්කා ගැළවීමට පස බුරුල් කර ගැනීමටත්, මොලොක්වී ඉක්මනින්ම තැම්බෙන්නටත් ඇතැම් ගොවියෝ පසට වල්නාශක යොදති. මේ ගැන සැලකිලිමත් වෙන්න යෑයි සෞඛ්‍ය…
වැඩිදුර කියවන්න - January 23, 2019
ව්‍යාජ පුවත්වලට එරෙහිව වට්ස් ඇප් පණිවුඩ හුවමාරුව සීමා කරයි
වට්ස් ඇප් පණිවුඩ සේවාව (WhatsApp) භාවිත කරන්නන් වෙත ලැබෙන ඕනෑ ම ආකාරයක තනි පණිවුඩයක් යළි වෙනත් පුද්ගලයන් වෙත යැවීම (Forward)…
වැඩිදුර කියවන්න