සමාජ
social category of janayugaya news website
- April 24, 2019
පුරවැසියනි..!! වහාම බලපෑම් කරන්න..!!
මේ වන විට රජයේ ඇමතිවරුන් වන රිෂාඩ් බදුර්දීන් , මුජිබර් රහුමාන් හා ආණ්ඩුකාර වරුන් වන හිස්බුල්ලා සහ අසාද් සාලි යන…
වැඩිදුර කියවන්න - April 23, 2019
කොළඹ අවදානමක…. සැලකිලිමත් වන්න
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සියලුම කුලී නිවෙස් හිමිකරුවන්, ලැගුම්හල් අයිතිකරුවන්, තමන්ගේ කුලී නිවැසියන්, බෝඩිම්කරුවන් පිළිබඳව විමසිලිමත් වන්න. ඔවුන්ගේ අනන්‍යතාවය නිවැරදිවම…
වැඩිදුර කියවන්න - April 19, 2019
සරම්ප රෝගීන්ගේ වැඩි වීමක්
2019 වසරේ මුල් මාස තුන තුළ ලොව පුරා වාර්තා වූ සරම්ප රෝගීන් සංඛ්‍යාව පසුගිය වසර හා සසඳන විට තුන් ගුණයකින්…
වැඩිදුර කියවන්න - April 16, 2019
අධික උෂ්ණත්වය නිසා තාප අඝාත ඇති වීමේ අවධානමක්
මෙම දිනවල පාරිසරික උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයන්ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ. මාධ්‍ය මගින් මේ පිළිබඳව විවිධ උපදෙස්…
වැඩිදුර කියවන්න - April 13, 2019
“නිල්ල පිරුණු හෙටක් වෙනුවෙන් – කොළ පාටට හිතමු”
සිංහල දෙමළ අලුත් අවුරුද්දට නෑදා ගෙදරක යන ගමන්, තෑගී බෝග එක්ක පුංචි පැලයකුත් අරගෙන යමුද….? ගනුදෙනු කරනකොට හැමදාම දෙන සල්ලි…
වැඩිදුර කියවන්න - April 13, 2019
පාප්තුමා සූඩානයේ පාලකයන් ඉදිරියේ වැඳ වැටී මිනිස් ජීවිත ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටියි
ෆ්‍රැන්සිස් ශුද්ධොත්තම පියතුමා වර්තමාන කතොලික සභාවේ නායකයාය. එතුමා සාම්ප්‍රධායන්ට යටත් නොවී සැබෑ ලෙස ක්‍රිස්තු චරිතය ලොව තුළ දෘෂ්‍යමාන කිරිමට වෙර…
වැඩිදුර කියවන්න - March 13, 2019
සත්ත්ව හා ශාඛ 1,200ක් වඳවීමේ තර්ජනයක
ලොව පුරා සත්ත්ව හා ශාඛ විශේෂ 1,200ක් මුළුමනින්ම වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇතැයි හෙළිවී තිබේ. ඒ ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ…
වැඩිදුර කියවන්න - March 9, 2019
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ
ගැහැනුන්ට වඩා සමාජයේදි තැලිලා පොඩිවෙලා කුණු බැනුම් අහලා හෙම්බත්වෙන්නේ පිරිමි. ඒක බහුතර ගැහැනුන්ට තේරුම්ගන්න බෑ…. මොකද පිරිමියා ඒක කියව කියව…
වැඩිදුර කියවන්න - March 6, 2019
“පෝර්ට් සිටි – එක නගරයක් වෙනුවෙන් නගර රැසක් වැනසීමක්”
වසර දෙකකට අධික කාලයක සිට ‘පෝර්ට් සිටි’ (වරාය නගර) ව්‍යාපෘතිය සඳහා මීගමුව සහ ඒ අවට මුහුදෙන් නැව් මගින් වැලි පොම්ප…
වැඩිදුර කියවන්න - March 5, 2019
සාගර ජල ප්රවාහයෙත් දැඩි උණුසුමක්
සාගරයේ උණුසුම් ජල ප්‍රවාහ අනතුරුදායක මට්ටමින් ඉහළ ගොස් ඇති බවට, වාර්තාවක් පෙන්වා දෙයි. පර්යේෂකයින් විසින් පෙන්වා දෙන්නේ පොළොව මතුපිට ලැව්ගිනි…
වැඩිදුර කියවන්න