සමාජ
social category of janayugaya news website
- February 23, 2019
සිසුවෙකුට පහර දී ගුරුවරියකට සිර දඬුවම් නියම වූ සිදුවීමේ ඛේදජනකම කතාව
එම්.එම්. ස්වර්ණලතා නම් ඇය පසුගිය සති කිහිපය තුළ ලංකාවේ දේශද්‍රෝහීම මව බවට පත්ව සිටියාය. ඇයට විරුද්ධව පුවත්පත් පිටු ගණන් පිරී…
වැඩිදුර කියවන්න - February 22, 2019
පිරිමි ළමා අපයෝජනය, දූෂණය ගැන සමාජය මුනිවත රකින්නේ ඇයි?
රටක ළමා පරපුර නිර්වචනයකට හසු කළ නොහැකි වටිනා සම්පතකි. රටේ ලෝකයේ අනාගතය බාර ගැනීමට සිටින, රට ලෝකය පමණක් නොව එයිනුත්…
වැඩිදුර කියවන්න - February 22, 2019
මොරටු සරසවියේ අකුරු උගතුන් අතරමැදියන් යොදා කරන මහා විනාශයේ හෙළිදරව්ව
මොරටුව විශ්වවිද්‍යාලයේ බොල්ගොඩ ගඟ ආශ්රිත ප්‍රදේශයේ ඇති අක්කරයක පමණ භූමි ප්‍රමාණයක පිහිනුම් තටාංගණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.…
වැඩිදුර කියවන්න - February 20, 2019
‘පිවිතුරු පුරයට පිරිසිදු මතුගම’ මතුගම නගරය පිරිසිඳු කිරීමේ වැඩසටහන අති සාර්ථකව නිමා විය
“මතුගම හරිත මිතුරෝ” සංවිධානය මගින් මතුගම නගරයේ ඇති කැලි කසල සහ අපද්‍රව්‍ය ඉවත්කොට පස්දුන් රට අගනුවර වන මතුගම නගරය අලංකාර…
වැඩිදුර කියවන්න - February 11, 2019
ක්‍රොකඩයිල් මත්ද්‍රව්‍යය ගැන දැනගන්න (අධි සංවේදී ඡායාරූප සහිතයි)
“ක්‍රොකඩයිල්” යනු මෑත කාලයේ ලෝකය පුරා සිඝ්‍රයෙන් පැතිරීගෙන යන ඉතාමත් විෂ සහිත මත්ද්‍රව්‍යයකි. හෙරොයින් වලට ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි…
වැඩිදුර කියවන්න - February 11, 2019
ත්‍රී රෝද රථ රියදුරන්ට නොමිලයේ වෘත්තීය පුහුණුව
ත්‍රී රෝද රථ රියදුරන්ට මේ වසරේ සිට නොමිලයේ වෘත්තීය පුහුණුව ලබාදීමට රජය තීරණය කර තිබේ. එය “ත්‍රීවිල් එකෙන් ෆෝවිල් එකට”…
වැඩිදුර කියවන්න - February 5, 2019
යාල වනෝද්‍යානයේ ප්ලාස්ටික් පොලිතීන් ඉවත්කිරීමේ වැඩසටහන
Purity if love සමඟින් Nature Guide එක්ව දියත්කරන ලද යාල ජාතික උද්‍යානය තුල ප්ලාස්ටික් පොලිතීන් ඉවත්කිරීමේ වැඩසටහන සෙල්ලකතරගම සිට ගෝණගංආර…
වැඩිදුර කියවන්න - February 4, 2019
භාෂා දෙකකින්, කිහිපයකින් ජාතික ගී ඇති රටවල්
ජාතික ගීය දෙමළ බසින් ගැයීමට බාධාවක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවසීමත් සමග ඒ පිළිබඳ සංවාදයක් ඇතිව තිබේ. මෙම…
වැඩිදුර කියවන්න - February 4, 2019
71 වන ජාතික සැමරුමේ වටිනාම අවස්ථාව – ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම
ජාතික ගීය සිංහලෙන් වගේම දෙමළෙන් ගායනා කිරීම මේ රටේ ලොකු ජයග්‍රහණයක්. ඒ ජාතිවාදී මානසිකත්වය බිඳින්න හොඳ ආරම්භයක් වීම. මොන භාෂාවෙන්…
වැඩිදුර කියවන්න - February 2, 2019
ඥාණසාර චීවරධාරී තැනගේ නීති විරෝධී සහ සංඝ විරෝධී ක්‍රියා මතක් කර සිටීමයි
මෑතදී දේශපාලනඥයන්, ඇතැම් ආගමික නායකයන් සහ මාධ්‍ය විසින් කරන ප්‍රකාශ කරන කාරණා අනුව පෙනී යන්නේ එන පෙබරවාරි 4 වැනිදා දැනට…
වැඩිදුර කියවන්න