සමාජ
social category of janayugaya news website
- January 13, 2019
පසුගිය වසර පහ තුළ YouTubeහි සෙක්ස් සෙවූ රටවල් අතර ශ්‍රී ලංකාව එක
ගූගල් ට්‍රෙන්ඩ් හි පෙන්වන ආකාරයට පසුගිය වසර පහ තුළ YouTube හි සෙකස් සෙවූ රටවල් අතර ශ්‍රී ලංකාව පළමුවන ස්ථානයේ සිටී.…
වැඩිදුර කියවන්න - January 11, 2019
ශ්‍රී ලංකාවේ නැවත මැලේරියා නැවත ඇති වීමේ අවදානමක්….!
ලංකාවේ මැලේරියා රෝගය තුරන් කල රෝගයක් ලෙස වසර කිහිපයක සිට WHO මගින් ස්තිර කර ඇති පරිසරයක අවාසනාවන්ත ලෙස කොලඹ නගරයේ…
වැඩිදුර කියවන්න - January 11, 2019
‘සිරස’ යනු ජාතියෙන් සමාව ගත යුතු නාලිකාවකි.
‘සිරස’ යනු ජාතියෙන් සමාව ගත යුතු නාලිකාවකි. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ ගරිල්ලා මාධ්‍ය ක්‍රමය හරහා සියල්ල කනපිට ගැස්සවිය හැකි බවය. ඇත්ත..!…
වැඩිදුර කියවන්න - January 10, 2019
අවයව දන්දෙන අයගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මෙහෙයවීමෙන් අවයව දන්දීමට පළවී ඇති කැමැත්ත රියැදුරු බලපත්‍රයට හා ජාතික හැඳුනුම්පතට ඇතුළත් කිරීම…
වැඩිදුර කියවන්න - January 10, 2019
සිංහරාජයේ අවසන් අලි ජෝඩුවෙන් එකෙක් අතුරුදන්
ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ ඉතිරිව සිටි අවසන් තෙත් කලාපීය වන අලි දෙදෙනාගෙන් එක් අලියකු අතුරුදන් වී ඇතැයි ‘සුරකිමු ශ්‍රී…
වැඩිදුර කියවන්න - January 10, 2019
මේ රටේ ලිංගික හිරිහැර, හිංසා වෙන්නේ කොට ඇඳුම් අදින ගැහැනුන්ට නෙවෙයි
ලංකාවේ Youtube චැනල් එකක් කරන කෙනෙක් ලඟදි සමාජ සමීක්ෂණයක් කරපු වීඩියෝ එකක් ගිහින් තිබුණා. අලෙවිකරණයේදී content marketing ලෙස හඳුන්වන වෙළඳ…
වැඩිදුර කියවන්න - January 4, 2019
ආගම් තියෙන්නේ බෙදිලා වෙන් වෙන්න නෙමෙයි…. ආදරෙන් එකමුතු වෙන්න
මේ ඡායාරූප වල තියෙන, ආගමික පුජ්‍ය පූජක උතුමන්ලා කිහිප දෙනෙක් වෙරළ පිරිසිඳු කිරීමේ සිදුවීම කවදා කොහේ වුනාද කියලා කිසිම සඳහනක්…
වැඩිදුර කියවන්න - December 21, 2018
සාමයේ පණිවුඩය රැගෙන දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවට කිලෝමීටර් 581ක් රෝද පුටුවෙන්
සාමයේ පණිවුඩය රැගෙන රෝද පුටුවෙන් දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිලෝමීටර් 581ක් ගිය ආබාධිත සෙබළ ගැමුණු කරුණාරත්න මහතා පිළිගැනීම වෙනුවෙන් යුද්ධ…
වැඩිදුර කියවන්න - December 19, 2018
පසුගිය සිරිපා වාරයේ කැලිකසල තවමත් හැටන් දුම්රිය ස්ථානයේ
ඉකුත් ශ්‍රි පාද වන්දනා සමයේ දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාවේදි සහ දුම්රිය ස්ථානයේදි බැහැර…
වැඩිදුර කියවන්න - December 16, 2018
“රනිල් යළි ආවොත් මම පැයක්වත් තනතුරේ ඉන්නේ නෑ” කියූ ජනපතිට ජනයුගයෙන් මතක් කිරීමක්
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමනි, මාස එකමහාරක් තිස්සේ රටත් සමග සෙල්ලම් කල ඔබ තුමා කල කී දෑ ගැන අමුතුවෙන් මුල සිට…
වැඩිදුර කියවන්න