- දේශපාලන
“උතුරු පළාත මාස්ටර් ප්ලෑන් එකකින් සංවර්ධනය කරනවා”
යුද්ධයෙන් පසුබෑමට ලක්වූ උතුරු පළාත සංවර්ධනය කිරීමේ නිර්දේශ සහ සැලසුම් සහිත “ඉකොනමික් ඩිවලොප්මන්ට් ෆ්‍රේම් වර්ක්“ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ…
වැඩිදුර කියවන්න - දේශීය
වතු පාලන අධිකාරියට එරෙහිව වතු කම්කරුවන් දින තුනක් තිස්සේ වැඩ වර්ජනය කරමින් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂනයක
බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරෙසියා වතුයායේ වතු අධිකාරිවරයාව පාලන අධිකාරියෙන් ඉවත් කරන ලෙස බල කරමින් එම වතු යායේ වතු කම්කරුවන්…
වැඩිදුර කියවන්න - දේශීය
පොල් නිෂ්පාදන අපනයනයෙන් රුපියල් බිලියන 95 ක ආදායමක්
පොල් කර්මාන්තයේ මුළු අපනයනයෙන් පසුගිය වසර තුළ රුපියල් බිලියන 95 ක ආදායමක් ලබා ගැනීමට හැකිවී තිබේ. 2022 වන විට එම…
වැඩිදුර කියවන්න - දේශීය
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදයට පැමිණි තරුණයින් පිරිසක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 14 දෙනෙකු හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට…
වැඩිදුර කියවන්න - දේශපාලන
“කරන්න බැරිනම් රට බාර දෙන්න…. මාස තුනෙන් රටේ ඩොලර් පුරවා පෙන්වනවා….”
වත්මන් ආන්ඩුව යටතේ රට නැත්තටම නැති වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. රට…
වැඩිදුර කියවන්න - දේශීය
එන්.සි. නැමති මත්ද්‍රව්‍යය කිලෝ 7 ½ සමග සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට
සෞඛ්‍යය අමාත්‍යංශයෙන්, ශ්‍රී ලංකාව තුල අලෙවි කිරීම තහනම් කර ඇති එන්.සි නැමති මත්ද්‍රව්‍යය කිලෝ 7 ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු හැටන්…
වැඩිදුර කියවන්න - දේශීය
යෙහෙළියන්ගේ ලිංගික හිංසන ඉවසාගත නොහැකිව සිසුවියක් ගෙල වැලලාගනී
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ සහතික ලත් පාසලක අධ්‍යාපනය ලැබූ 15 හැවිරිදි දැරියක් වැසිකිළියක ගෙල වැලලාගෙන මියගොස් සිටියදී පසුගියදා (20)…
වැඩිදුර කියවන්න - දේශපාලන
රන්ජන්ගේ ‘කොකේන්’ ප්‍රකාශය විමර්ශනයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පත් කළ…
වැඩිදුර කියවන්න - විද්‍යාව
ධීවර යාත්‍රාවලට සොෆ්ට්වෙයා එකක්
ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරන මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ජාවාරම් මැඩලීමට විශේෂ මෘදුකාංගයක් හඳුන්වා දීමට නියමිතයි. නව මෘදුකාංගය හඳුන්වාදීම…
වැඩිදුර කියවන්න