- දේශීය
ඩුබායිවලින් පිටුවහල් කළ නදීමාල් කටුනායක දී අත්අඩංගුවට
ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඇතුළු 31 දෙනා අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් අයෙකු ඩුබායිවලින්…
වැඩිදුර කියවන්න - දේශීය
“ශිෂ්‍යත්වය අහෝසි කිරීමට රජය තීරණය කළා කියලා ජනාධිපති කිව්වට, මම ඒ ගැන දන්නෙවත් නැහැ”
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපතිවරයා පැවසුවද එවැනි තීරණයක් ගත් බවක් තමා මේවනතෙක් නොදන්නා බව…
වැඩිදුර කියවන්න - දේශීය
හෙදියන් ලෙඩ නිවාඩු
දිවයින පුරා රජයේ රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තීරණය කර…
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපතිවරණයේ ඡන්ද අපේක්ෂාවෙන් මෛත්‍රිපාල ශිෂ්‍යත්වය අහෝසි කරන්නට යයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය ජනාධිපතිවරණ අභිමුඛ ප්රචාරක ව්‍යාපාරය සදහා පසුගිය කාලයේ ජනප්‍රිය සටන්පාඨයක් වූ 5 ශිෂ්‍යත්වය අහෝසි කිරීම යොදාගන්නට සූදානම්…
වැඩිදුර කියවන්න - දේශීය
වැසි රහිත කාලගුණය තවදුරටත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී…
වැඩිදුර කියවන්න - කලා
“සුළඟ අප රැගෙන යාවි බලන්නම ඕන චිත්‍රපටයක්”
නුවන් ජයතිලකගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන ‘සුළඟ අප රැගෙන යාවි’ චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා (22) කලම්බු සිටි සෙන්ටර්හි ස්කෝප් සිනමාහලේ පැවැත්වුණා.…
වැඩිදුර කියවන්න - දේශීය
විදුලිය කප්පාදු කරන්නේ වියලි කාළගුණය නිසා නෙමෙයි…. ඇත්තම හේතුව මේකයි….
විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇත්තේ වියලි කාළගුණික තත්ත්වය හෝ නොරොච්චෝලේ බලාගාරය බිඳවැටිම නිසා නොවන බව බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය…
වැඩිදුර කියවන්න - දේශීය
විභාග කිහිපයක් ONLINE ක්‍රමයට
විභාග සඳහා ඉතිහාසයේ පළමු වරට ඔන්ලයින් ක්‍රමය පාසල් විභාග සහා අත්හදා බලමින් මෙවර උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමේ…
වැඩිදුර කියවන්න - දේශීය
අද සිට නිල වශයෙන් පැය 4ක විදුලි විදුලිය කැපීමක්
අධික විදුලිය ඉල්ලූම හමුවේ ප්‍රමාණවත් විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් එක් ප්‍රදේශයකට දිනකට පැය 04ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීම…
වැඩිදුර කියවන්න - විශේෂාංග
“දඹදිව බලපැවැත්වූ කුලභේදය බුදුරජාණන් වහන්සේ පයට පෑගෙන දූවිලි තරම්වත් නොසැලකූ සේක”
කුලභේදයට බුද්ධශාසනයෙහි කිසිත් අවසරයක් නැති බැව් ඉර හඳ මෙන් ප්‍රකට සත්‍යයකි. නොගිණිය හැකි තරම් දීර්ඝ කාලයක පටන් දඹදිව බලපැවැත්වූ කුලභේදය…
වැඩිදුර කියවන්න