- විද්‍යාව
රාවණා 1- “ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව” නිර්මාණකරුවන්ගෙන් සමුගනී
ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබ “ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට” කක්ෂගත කිරීමට නියමිත චන්ද්‍රිකාව සඳුදා (පෙබරවාරි 18) ජපාන…
වැඩිදුර කියවන්න - දේශීය
ආහාර සඳහා හෝර්ටන් තැන්නෙන් කුරුමිණි අල්ලා ගත් චීන ජාතියකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානය තුළ වෙසෙන කුරුමිණි විශේෂයක් අල්ලා රැගෙන යාමට උත්සහ කල චින ජාතිකයන් දෙදෙනෙකු ඊයේ(18) උදැසන සැකපිට…
වැඩිදුර කියවන්න - දේශීය
ඔපල්ගල රක්ෂිතය ඉඩම් මංකොල්ලකරුවන් නිසා අනතුරේ
ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අනාදිමත් කාලයක් තිස්සේ සංවාදයට ලක් වෙමින් පවතී. එම කරුණ සටන්පාඨයක් කරගනිමින් සංවර්ධනයට මුවා…
වැඩිදුර කියවන්න - විශේෂාංග
රිචර්ඩ් ද සොයිසා නම් මානවවාදියා පැහැරගෙන ගොස් මරා දමා, අදට වසර 29යි
රිචර්ඩ් ද සොයිසා යනු රූපවාහිනී නිවේදකයෙකි. චිත්‍රපට හා ටෙලිනාට්‍ය නළුවෙකි. ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙකි. දේශපාලන විචාරකයෙකි. විශේෂයෙන්ම ඔහු මානව හිමිකම් ගැන හඬ…
වැඩිදුර කියවන්න - දේශීය
මූලික වැටුප වැඩි නොකර වතුකම්කරුවන්ව මුලා මුලා කරන නිසා, තවත් විරෝධතාවයක් හැටන් නගරයේ
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් රුපියල් 1000 ව්‍යාපාරය හැටන් නගරයේදි ඊයේ…
වැඩිදුර කියවන්න - දේශීය
“වතු කම්කරුවන්ගේ මූලික වැටුප උපරිමයෙන් ලබා දුන්නා”
වතු කම්කරුවන්ට වැඩි කල රු 700 මූලික වැටුප පිළිබඳව වතුකරයේ ඇතැම් වෘත්තිය සමිති නායකයින් සහ ඇතැම් සිවිල් සංවිධාන විවිධ චෝදනා…
වැඩිදුර කියවන්න - විදේශීය
ළමුන් 276ක් අපයෝජනය කළ අපරාධකරුවෙකුට වසර 60ක සිරදඬුවමක්
ළමුන් 276ක් අපයෝජනය කළ බවට වරද පිළිගත් කොළොම්බියානු ජාතිකයකුට එරට අධිකරණය විසින් වසර 60ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ජුවාන්…
වැඩිදුර කියවන්න - කලා
සුළඟ අප රැගෙන යාවී….
සිනමාකරුවෙකු වීමට සිහින දකින තරුණයෙනි…. සුළඟ රැගෙන යන තුරු නොඉන්න. ඔබ ම සුළඟක් වන්න. එසේ වෙන හැටි “සුළඟ අප රැගෙන…
වැඩිදුර කියවන්න - දේශීය
පසුගිය වසරේ වාරියපොළ පොලිස් දඩ ආදායම කෝටි තුන ඉක්මවයි
වාරියපොළ පොලිස් බල ප්‍රදේශයේ මාර්ග නීති උල්ලංඝනය කිරීම යටතේ 2018 වසරේ රියැදුරන්ට එරෙහිව අධිකරණය මඟින් පවරන ලද නඩුවලින් සහ දඩවලින්…
වැඩිදුර කියවන්න