- විශේෂාංග
“වල්කමේ යන ගෑනු රඟපාන්න ඇවිල්ලා උන් තවම වල්කමේ යනවා….” – ඩබ්ලිව්. ජයසිරි
“හුඟක් අය අහනවානේ අපේ නිළියෝ මිනිස්සු එක්ක යනවා කියලා. මට කියන්න තියෙන්නේ අපේ නිළියෝ කවදාවත් එහෙම යන්නේ නැහැ. වෙලා තියෙන්නේ…
වැඩිදුර කියවන්න - දේශීය
මහනුවරදී වීර වැඩක් – සයමහල් ගොඩනැඟිල්ල ගිනි ගනී…. පියා දරුවන් බිමට දමද්දී ජනතාව ඔවුන් බේරා ගනිති
මේ වගේ නගරයක මේ තරම් හොඳ මිනිස්සු ඉන්න එක ගැන මම සතුටු වෙනවා දරුවන්ගේ හා බිරිඳගේ ජීවිත බේරාගත් රාමරාජ් කියයි…
වැඩිදුර කියවන්න - දේශීය
පාසල් දරුවන්ටත් නීතිය උගන්වන්න කැබිනට් අනුමතිය
පාසල් දරුවන්ට නීතිය පිළිබඳව දැනුම ලබාදීමේ අරමුණින් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.…
වැඩිදුර කියවන්න - දේශීය
ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් ණය රුපියල් බිලියන 100 ඉක්මවයි
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත්වලට අදාළව 2018 නොවැම්බර් මාසය අවසාන වන විට පියවිය යුතු මුළු…
වැඩිදුර කියවන්න - දේශීය
චන්ද්‍රිකාගේ ඉඩම් ගනුදෙනුවක් CID වසර 8ක් යට ගහලා
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව ගොනු වී තිබෙන බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය) අදාළ පරීක්ෂණ…
වැඩිදුර කියවන්න - දේශීය
පෞද්ගලික රෝහල් මාෆියාව
අපේ රටේ පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ ඇත්තේ දැඩි බියකි. ඒ එක පැත්තකින් අති විශාල බිල්පත් සහ ඒවායේ තත්ත්වය…
වැඩිදුර කියවන්න - විශේෂාංග
“පුතා චණ්ඩියෙක් කළේ මම” – පාලිත තෙවරප්පෙරුමගේ අම්මා….
“ඇමතිතුමා” කියා අපි හඬ නැගුවද කිසිවෙකු නොවීය. අප වැරදි නිවසකට ආවා ද කියා සිතුණි. මුරකාවල්වලින් යාමට ඇති අන් මන්ත්‍රී නිවාස…
වැඩිදුර කියවන්න - දේශීය
මහින්ද දින 55ක් තුල රටේ ජනතාවට සහන රැසක් දුන්නා. මේ ආණ්ඩුවෙන් ඒ කිසිවක් නැහැ….
ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සුදානම් බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ…
වැඩිදුර කියවන්න - දේශීය
කරපිංචා කන කට පිංචා
කරපිංචා කොළයක හැඩය හා පැහැයට අනුවර්තනය වු කෘමියෙක් බළන්ගොඩ හපුගහකුඹුර ප්‍රදේශයෙන් හමු වී තිබේ. හපුගහකුඹුර පදිංචි පී. ආර්. ගුණවතී මහත්මියගේ…
වැඩිදුර කියවන්න - දේශීය
විශාල පරිසර හානියක් සිදු කරමින් ජල පෝෂක ප්‍රදේශයක අනවසරෙන් මැණික් ගැරූ 7 දෙනෙක් සැක පිට අත්අඩංගුවට
විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 7 දෙනෙක් මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ…
වැඩිදුර කියවන්න