- කලා
අනුලා බුලත්සිංහල ජීවන රඟ මඩලට සමු දෙයි….
ප්‍රවීණ රංගන ශිල්පිනියක්, ගායිකාවක් සහ හඬ රංගවේදිනියක්වන අනුලා බුලත්සිංහල මහත්මිය අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල…
වැඩිදුර කියවන්න - දේශපාලන
සජිත් කාදිනල්ගෙන් සමාව ඉල්ලයි
මැල්කම් කාදිනල් රංජිත් පියතුමාගෙන් සජිත් ප්‍රේමදාස මහතා අද දින සමාව ඇයැද සිටියේය. හරීන් ප්‍රනාන්දු මහතා විසින් කාදිනල් තුමා දේශපාලනය කරන…
වැඩිදුර කියවන්න - දේශපාලන
නාමල්ගේ නඩුවත් වෙන පාරක යයි
රුපියල් ලක්ෂ 300ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව දුර්වල කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක…
වැඩිදුර කියවන්න - විශේෂාංග
කොරෝනා වයිරසයෙන් ලංකාව ආරක්ෂිත ද?
දැනට පේන්න තියන හැටියට වයිරස් එක ලංකාවට එන එක වළක්වන්න බැහැ. “පළවෙනි ලෙඩා වාර්තාවෙන්නෙ කවදා ද…?” කියන ගැටළුව විතරයි දැන්…
වැඩිදුර කියවන්න - දේශීය
පිදුරුතලාගල රක්ෂිතයෙන් අක්කර 300ක් ඇමති හිතවතුන්ට…?
ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටා ඇති පිදුරුතලාගල රක්ෂිතයෙන් අක්කර 300ක් ඇමතිවරයෙකුගේ හිතවතුන්ට බෙදා දීමේ සූදානමක් පවතින බව වාර්තාවනවා. පරිසර අමාත්‍ය එස්.එම්.…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨාභයට ඇමෙරිකාවෙන් රහස් ලිපියක්
පසුගිය 14 වැනිදා මෙරටට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම්, ඇලිස් ජී. වෙල්ස් ජනාධිපති…
වැඩිදුර කියවන්න - දේශපාලන
අතුරුදහන් වූවන් ලෙස සැලකෙන අය මැරිලා…. ඉදිරියේදී මරණ සහතික දෙනවා….
යුද්ධයේදී අතුරුදහන් වූ 20,000 කට අධික පිරිසක් මියගොස් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රථම වරට පිළිගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ මේ…
වැඩිදුර කියවන්න - විදේශීය
නාගයන් ආහාරයට ගැනීම, කොරෝනා වෛරසය ආසාදනයට හේතුවයි
චීනයේ පැතිරෙමින් යන මාරාන්තික නව කොරෝනා වෛරසයේ මුල් ප්රභවය නාගයින් ගෙන් හටගෙන ඇති බවට විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. චීනයේ ක්රයිට්…
වැඩිදුර කියවන්න - දේශපාලන
පාරිසරික අවදානම ගැන සජිත් කතා කරයි
පෙර නොවූ විරූ ලෙස ලෝකයම පාරිසරික ව්‍යාකූලත්වයට සහ අභියෝගාත්මක තත්වයකට මුහුණ දී සිටින බවත්,මේ තුලින් වන ජීවීන් සහ පරිසරය විශාල…
වැඩිදුර කියවන්න