දේශපාලන

සජිත් කාදිනල්ගෙන් සමාව ඉල්ලයි

මැල්කම් කාදිනල් රංජිත් පියතුමාගෙන් සජිත් ප්‍රේමදාස මහතා අද දින සමාව ඇයැද සිටියේය.

හරීන් ප්‍රනාන්දු මහතා විසින් කාදිනල් තුමා දේශපාලනය කරන බවත්, ඒ නිසා ජනාධිපතිවරණය පරාජය වුණ බවත් සිදුකළ ප්‍රකාශය හේතුවෙන් කාන්දිනල් තුමන්ගේ සිත රිදවීම ගැන සිය කණගාටුවත් සමාවත් ඉල්ලා සිටිනු ලැබීය.

කෙසේ වෙතත් පක්ෂයේ පිරිසක්ද ඊට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතාට පැමිණිලි කර ඇතැයි සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button