- විශේෂාංග
මෝඩයාගේ දවස කියලා එකක් හැදුනේ කොහොමද…?
අද අප්‍රේල් මාසේ පළමු වැනිදා. හැමෝම දන්නා විදිහට නම් අද මෝඩයාගේ දවස. කාට කාට හරි “ළණුවක්” දීලා පොඩි සතුටක් ලබන්න…
වැඩිදුර කියවන්න - දේශීය
අත්අඩංගුවට ගත්තු කුඩු වලට මොකද වුනේ?
අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 765 කට අධික ප්‍රමාණයක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණය යටතේ ප්‍රසිද්ධියේ විනාශ කෙරුනා. මෙරට ආරක්ෂක…
වැඩිදුර කියවන්න - දේශීය
අරලියගහ මන්දිරයට කරන්ට් එක ගන්නේ ජෙනරේටරෙන්…. මණ්ඩලයේ විදුලිය නොගෙන, ඔයාලත් එහෙම කරන්න….
උද්ගතව ඇති විදුලිබල අර්බූදය නිමා වනතුරු රජයේ කාර්යාල තුළ අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කරලීමට සාධනීය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පරිපාලන…
වැඩිදුර කියවන්න - දේශීය
ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට සංගා – මහේල අවන්හල
2019 වසරේ ආසියාවේ හොඳම අවන්හල් 50න් 35 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ‘Ministry of Crab’ ආපනශාලාව සමත්ව තිබෙනවා. මැකාවි…
වැඩිදුර කියවන්න - දේශීය
මං කරපු විදිහට කළා නම් විදුලි අර්බුදයයක් එන්නේ නෑ
තම රජය සමයේ නොරොච්චෝලය ඉදි කිරීම සඳහා බාර දුන් චීන ආයතනයට ලබා දුන්නේ නම් මෙවැනි ආකාරයට රට තුළ විදුලි අහේනියක්…
වැඩිදුර කියවන්න - දේශීය
වර්ෂාව නොලැබුනොත් වැඩි වෙලාවක් කරන්ට් කපනවා
සිංහල අවුරුදු සමයට පෙර ප්‍රමාණවත් වැසි නොලැබුණහොත් දැනට විදුලිය කප්පාදු කරන පැය ගණන තවදුරටත් ඉහළ යා හැකි බව ලංකා විදුලිබල…
වැඩිදුර කියවන්න - විදේශීය
කුළුදුල් දරු උපතින් දින 26කට පස්සේ නිවුන් දරු උපතක්
බංග්ලාදේශ කාන්තාවක් සිය ප්‍රථම දරු උපතින් දින 26කට පසු නැවත නිවුන් දරුවන් බිහිකර තිබේ. 20 හැවිරිදි අරීෆා සුල්තානා නම් මෙම…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ගංගා දෙකක් දියඇලි දෙකක් විදිහට එකතැනට කඩා හැලෙන ලංකාවේ එකම ඇල්ල
සීතල මල් පිනි වැටෙන හිරිගඩු පිපෙන ලංකාවේ අපේ සුරපුරය නුවරඑළිය මේ දවස්වලනම් හරිම කාර්යබහුලයි. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ළඟ…
වැඩිදුර කියවන්න - දේශීය
“විල්පත්තු වනයට කිසිඳු හානියක් සිදු වී නෑ…. මේ රටේ ඉන්න ඕනෙ සිංහලයො විතර ද?” – පූජ්‍ය පොළොන්නරුවේ විජිතලංකාර හිමි
විල්පත්තු රක්ෂිතයේ ගැටලුව සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ සිවිල් වැසියන් පිරිසක් ඉරිදා (මාර්තු 24) ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ,…
වැඩිදුර කියවන්න