- විශේෂාංග
ශක්තික සත්කුමාරව සිරගත කිරීමට නිමිත්ත වූ ආන්දෝලනාත්මක කෙටිකතාව ‘අර්ධ’
හාල්වැල්ලේ කස්සප හිමියන් කසාන් පලිහවඩන වූයේ ගිහි ජීවිතය පිළිබඳ ඇල්මකින් ම නොවේ. නමුත් ඔහුට පැවිදි ජීවිතය පිළිබඳව ද ඇල්මක් නොවීය.…
වැඩිදුර කියවන්න - විදේශීය
පාර්ලිමේන්තුවේදී ඇඳුම් ගලවාගෙන කළ විරෝධතාවය
මේ තියෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය. පසුගියදා(01) පාර්ලිමේන්තු සැසිවාරය අතර එහි ගැලරියට ඇවිල්ලා හිටපු පිරිසක් හදිසියේම තමන්ගේ ඇඳුම් උනා දමා…
වැඩිදුර කියවන්න - දේශීය
ලයිට් මදිවාට වතුරත් දිගටම කපනවාලු
පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් ඉදිරියේදී ජල සැපයුමත් සීමා කිරීමට සිදුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.…
වැඩිදුර කියවන්න - දේශීය
කාබන් බද්දට නාවලපිටියෙනුත් රතු එළියක්
සමස්ථ ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ නාවලපිටිය ශාඛාවේ සාමාජිකයන්ද ඊයේ (02) රටපුරා ක්‍රියාත්මක කාබන් බද්දට එරෙහි විරෝධතාවයට…
වැඩිදුර කියවන්න - දේශීය
නටඹුන් මතුවන තරමටම ජලාශ හිඳී යයි….
ජලාශවල ජල මට්ටම පහල බසියි, දිය ඇලි සිඳීයාමේ අවදානමක…. මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අධික වියලි කාලගුණික…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ශක්තිකට එරෙහි ස්වාමීන් වහන්සේලා වෙත
ශක්තික සත්කුමාරගේ කෙටි කථා ද්වයක් සම්බන්ධයෙන් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ පූජ්‍ය අගුල්ගත්තේ සිරි ජිනානන්ද හිමිගේ නිළ මුද්‍රාව යටතේ පොලිස්පති…
වැඩිදුර කියවන්න - දේශීය
සෞදිය අත ළඟ; කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කළැයි ලේඛකයා රිමාන්ඩ්
රචනා කළ කෙටිකතාවක් තුළින් බුද්ධාගමට අපහාස කළේයැයි චෝදනා ලද ලේඛකයකු ඊයේ(01) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි වාර්තා…
වැඩිදුර කියවන්න - දේශීය
ඉන්ටර්වල් එකේදී දස හැවිරිදි දැරිය දුෂණය කල චීවරධාරියා අත්අඩංගුවට
ගාල්ල අධ්‍යාපන කලාපයේ පාසලක අවුරුදු දහයක දැරියක් වසර තුනක කාලයක සිට ලිංගික අතවරයට ලක්කල බව කියන චීවරධාරියකු අත් අඩංගුවට ගැනීමට…
වැඩිදුර කියවන්න - දේශීය
“පිල්ලෑව ලොකු හාමුදුරුවෝ නරක විදිහට මාව ඇල්ලුවා…. මේ වගේ අමනයන්ට වඳින්න පිස්සුද….”
පිල්ලෑව පන්සලේ ලොකු හාමුදුරුවන් අනවශ්‍ය ලෙස තමන්ගේ අතින් ඇල්ලූ බව රංගන ශිල්පී මධුෂා රාමසිංහ පවසයි. තමන් ඊට විරුද්ධ වූ නිසා…
වැඩිදුර කියවන්න - දේශීය
අධික උෂ්ණත්වය මැයි මාසය අග දක්වා
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය ලබන මැයි මස අග පමණ වන තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අප්‍රේල් මස…
වැඩිදුර කියවන්න