- දේශීය
සංඝ සමාජයේ කුල අර්බුදය උග්‍ර වේ
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ උත්සවයේදී රාමඥ්ඥ සහ අමරපුර නිකායන්හි මහානායක ස්වාමීන්වහන්සේලාට පහත් අසුන් පැනවීමට ක්‍රියාකිරීම නිසා භික්ෂු සමාජය තුල යම්…
වැඩිදුර කියවන්න - දේශීය
හෙට ඉඳන් විදුලිය සැපයීමට සීමාවක්
පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලිබල සැපයුම සීමා කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. බලාගාර ආශ්රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම…
වැඩිදුර කියවන්න - දේශීය
කෙසෙල්ගමු ඔයේ අනවසරෙන් මැණික් ගැරීම නිසා විශාල පරිසර හානියක් – සැකකරුවන් අත්අඩංගුවට
බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හය දෙනෙක්…
වැඩිදුර කියවන්න - දේශීය
මවුස්සාකැලේ ජලාශයට ඉහලින් කෘතිම වැසි ඇති කරයි
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුවා.…
වැඩිදුර කියවන්න - දේශීය
රාජ්‍ය සේවය දැඩි අවධානමක…. තවත් වසර දෙකකින් රටට බරපතළ අනතුරක්
මේ වන විට පුද්ගලයන් 17කට එක් අයෙක් රජයේ සේවකයෙක් බවට පත් වී ඇති හෙයින් එය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල…
වැඩිදුර කියවන්න - දේශීය
විල්පත්තු විනාශයේ බතියුදීන්ට එරෙහි නඩුව කල්යයි
විල්පත්තු රක්ෂිතය ආසන්නයේ ඇති විලත්තුකුලම් රක්ෂිතය නීතිවිරෝධී ආකාරයෙන් හෙළිකර ජනාවාස ඇති කිරීමට කටයුතු කර ඇති බවට පවසමින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්…
වැඩිදුර කියවන්න - කලා
සුළඟ අප රැගෙන යාවි අද සිට සිනමා තිරයේ….
මීමුරේ, බලන්ගොඩ වැනි ප්‍රදේශ වල රූගත කරපු සිංහල චිත්‍රපටයක කවදාවත්ම නොදුටු සුන්දර දර්ශන තල සමඟින්, අයිරාංගනී සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සුරංගා…
වැඩිදුර කියවන්න - දේශීය
විල්පත්තුව රටේ සම්පතක්… ඒක කපනවා කියන එක බොරු චෝදනාවක්
පුල්මුඩේ ඛණිජ වැලි නිධිය විදෙස් සමාගමකට විකිණීමට යන බවට කියවෙන ප්‍රකාශ බොරු ප්‍රචාරයක් බවත් විල්පත්තුව කියන්නේ රටේ සම්පතක් බවත් විල්පත්තුව…
වැඩිදුර කියවන්න - කලා
“Welcome To බර්මියුඩා” ගැන පොඩි කතාබහක්…
ශ්‍රී ජයවර්දනපුර විශ්වවියාලයේ මානවශාස්ත්ර හා සමාජවිද්‍යා පීඨයේ ඉගෙනුම ලබන මීනු ගුනසිංහගේ කුළුඳුල් කාව්‍ය “Welcome To බර්මියුඩා” නිර්මානය 2019 මාර්තු මස…
වැඩිදුර කියවන්න - දේශීය
ශ්‍රී පාද වන්දනාකරුවන් නිසිලෙස කසල බැහැර නොකිරීම නිසා හැටන් දුම්රිය ස්ථානයේ දැඩි පාරිසරික ගැටළුවක්
හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාව අසල දුම්රිය මගින් හා ශ්‍රි පාද වන්දනාකරුවන් බැහැර කර ඇති කැලි කසල මාස ගණනාවක් තිස්සේ…
වැඩිදුර කියවන්න