- දේශීය
වතු කම්කරුවන්ගේ ගැටලුව වෙනුවෙන් වව්නියාවේ පාපැදි කරුවෙක් කිලෝමීටර 2125ක පාපැදි සවාරියක
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙසත් වතු කම්කරුවන්ට තනි නිවාස යෝජනා ක්‍රමයක් ඉදි කර දෙන ලෙස…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ශ්‍රී ලංකාවට “ඓතිහාසික” ටෙස්ට් ජයක්
සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම කඩුලු අටකින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් තරගය ද ජයග්‍රහණය කළේය. ඒ අනුව…
වැඩිදුර කියවන්න - විදේශීය
හමුදා සාමාජිකයින්ට රාජකාරී වේලාව තුළ Smartphone භාවිතය තහනම් කරයි
රුසියානු ආරක්ෂක අංශ සාමාජිකයන්ට රාජකාරී වේලාවේදී ස්මාට් ජංගම දුරකථන භාවිත වළක්වමින් එරට පාර්ලිමේන්තුව විසින් නව නීතියක් සම්මත කර තිබෙනවා. එහිදී…
වැඩිදුර කියවන්න - දේශීය
දෙස් විදෙස් සංචාරකයන්ට සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට අවස්ථාව
දෙස් විදෙස් සංචාරකයන්ට සප්ත කන්‍යා කදුවැටිය සංචරය කිරිමට සහ තරණය කිරිමට අවස්තාව උදාකරන බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පවසයි. මෙතෙක්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ලොව හොඳම ගුරුවරුන් දහය අතරට තෝරා ගත් ලංකාවේ උපන් ගුරුතුමිය
ශ්‍රී ලංකාවේ ඉපිද ඕස්ට්‍රේලියාවේ ගුරුවරියක් ලෙස කටයුතු කරන යශෝදායි සෙල්වකුමාරන් ලෝකයේ හොඳම ගුරුවරිය සඳහා වන තෝරා ගැනීමේ පරීක්ෂණයක අවසන් 10…
වැඩිදුර කියවන්න - විශේෂාංග
පොලිස් නිළධාරියෙක්ට සිසුවියකගෙන් ආදරණීය රතු රෝස මලක්
අද මේ මල් දෙන්නෙ ශිෂ්‍ය මර්දනයට විරුද්ධව. ඒ වගේම මෙහෙම මලක් දෙන එකේ ලස්සනම අර්ථ කථනය තමයි “උඹයි මායි එකම…
වැඩිදුර කියවන්න - දේශීය
“අපි වගේ හොරුන්ට දරුවන් ලවා වන්දවන්න පුරුදු කරන්න එපා”
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වැදීමට ළමුන්ට පුරුදු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවැසීය. අනුරාධපුර මහඉලුප්පල්ලම මහා විදුහලේ පැවැති ත්‍යාග ප්‍රධානය…
වැඩිදුර කියවන්න - දේශීය
රැඳවියන්ට පහරදීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පෙත්සමක්
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන්ට පහර දී වධහිංසා වලට භාජනය කිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි…
වැඩිදුර කියවන්න - දේශීය
කාන්තා දිනය දා සිට කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි
කාන්තාවන් සඳහා පමණක් වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කරමින් පවතියි. ලෝක…
වැඩිදුර කියවන්න