විද්‍යාව
ධීවර යාත්‍රාවලට සොෆ්ට්වෙයා එකක්
![ධීවර යාත්‍රාවලට සොෆ්ට්වෙයා එකක්](/wp-content/uploads/2019/02/Janayugaya-Web-Image-Software-for-fishing-vessels.jpg)
ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරන මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ජාවාරම් මැඩලීමට විශේෂ මෘදුකාංගයක් හඳුන්වා දීමට නියමිතයි.
නව මෘදුකාංගය හඳුන්වාදීම සමඟ ධීවර කටයුතු සඳහා මුහුදු යාමේදී පිරිවිය යුතු පෝරමය ද අවශ්‍ය නොවන බව, ධීවර අමාත්‍යංශය පවසයි.