- විද්‍යාව
පියයුරු පිළිකා සඳහා රුධිර පරීක්ෂාවක්
පහසුවෙන් පියයුරු පිළිකා හඳුනා ගැනීමේ රුධිර පරීක්ෂාවක් පිළිබඳ සොයා ගැනීමට ජර්මන් පර්යේෂණ කණ්ඩායමක් සමත් වේ. මෙය රෝගය හඳුනාගැනීමේ ඉතා වැදගත්…
වැඩිදුර කියවන්න - දේශීය
“ශිෂ්‍යත්වය අහෝසි කරනවා නම් ඊට විකල්ප අවශ්‍යයි”
පසුගියදා (20) පැවති, ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් රැස්වීම අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට…
වැඩිදුර කියවන්න - දේශීය
මුතුරාජවෙලින් වැටලූ මහා පරිමාණ කසිප්පු ස්කාගාරය
ජා – ඇල, මුතුරාජවෙල වගුරු බිම ආසන්නයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්…
වැඩිදුර කියවන්න - විදේශීය
කාමෝද්දීපන ප්‍රකාශන ඇතුලත් වෙබ් අඩවි 20,000ක් වාරණය කරයි
බංගලාදේශය විසින් කාමෝද්දීපන ප්‍රකාශන (Porn) ඇතුලත් වෙබ් අඩවි 20,000 කට ආසන්න ප්‍රමාණයකට ඇතුල් වීමට මග අහුරා තිබේ . ඔවුන් මෙම…
වැඩිදුර කියවන්න - දේශීය
“මන්නාරම ධීවර කර්මාන්තයෙන් අංක එකට ගේනවා”
මන්නාරම ප්‍රදේශය ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් බව කර්මාන්ත හා වාණිජ කටයුතු,…
වැඩිදුර කියවන්න - දේශීය
ගොවීන්ට පොහොර නොමිලේම දෙන්න ආණ්ඩුව සුදානම්
ගොවීන්ට අවශ්‍ය පොහොර නොමිලයේම ලබාදීම සඳහා මෙවර අයවැයට යෝජනාවක් ඇතුළත් කිරිමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පි. හැරිසන් මහතා පවසනවා.…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
උප සභාපතිකමට ඉල්ලු අර්ජුණත් පරාදයි, රවින් හා මතිවානන් ජයගනියි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුරකට තරග කළ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පරාජය පත්ව තිබේ. ඔහු පරාජය කරමින් සුමතිපාල…
වැඩිදුර කියවන්න - දේශීය
වසර 100 කට වඩා ඉපැරණි වතු නිවාස පේලියක් කඩා වැටිමේ අවධානමක්
වසර 100 කට වඩා ඉපැරණි වතු නිවාස පේලියක් කඩා වැටිමේ අවධානමක් හේතුවෙන් පවුල් 12 කට අයත් සමාජිකයන් 51 දෙනෙක් ආරක්ෂිත…
වැඩිදුර කියවන්න