විද්‍යාව

කැල්පියා යලි උපදී

ජිබ්රොල්ටාවෙ දකුණු කෙළවරට වෙන්නට පිහිටි යුරෝපා තුඩුවේ ගල් ගුහාවක වසර 7500 පමණ පෙර නියෝලිතික අවධියේදි මිහිදන් වෙනවා කාන්තාවක්. වර්තමාන විද්‍යාව විසින් අැයගේ කපාල අස්ථි උපයෝගි කරගනිමින් නැවත ඇයගේ ජීවමාන රූපයට පණ දෙනවා. DNA සහ වෝහාරික විද්‍යාව උපයෝගි කරගනිමින්. විද්‍යාව ආධාරයෙන් නැවත ගොඩනැගූ වසර 7500 පමණ පැරණි කාන්තාවකගෙ සැබෑ ස්වරූපය තමයි ඔබ මේ දකින්නෙ. කැල්පියා ලෙස නම් ලැබූ ඇයව අද මීට සුළු මොහොතකට කලින් නිරාවරණය කරනු ලැබුවා.


පරිණාමික දිනපොත facebook පිටුව ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button