දේශීය
facebook තුළ ඥානසාර හිමිගේ නම සහ ඡායාරූප පළකිරීම තහනම් වෙයි
Facebook තුල ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නම සහ ඡායාරූප පළකිරීම තහනම් කර තිබෙන බවට වාර්තා වෙනවා. වෙබ් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ එම නම හෝ ඡායාරූප Facebook තුල පළ කළ නොහැකි බවයි.
එනම්, ඥානසාර හිමිගේ නම සඳහන් කරමින් පළ කරන පුවත් සහ සටහන් බහුතරයක් Report වන බවයි.