දේශීය

ප්‍රහාරයන්හී සුලමුල හෙළිවෙමින් පවතියි

අද (21) උදෑසන සිට ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයන් බවට ඒ සම්බන්ධයෙන් සිදුකල මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

ගාලු මුවදොර ශැන්ග්‍රීලා හෝටලයේ සීසීටීවී දර්ශණ පරීක්ෂා කිරීමේදි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කිලෝ 25 පමණ බරැති C-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය අදාළ පිපිරීම සදහා සකසන ආකාරය පැහැදිලිව දක්නට ලැබෙන බව වාර්තා වනවා.

හෝටලයේ කොරිඩොවේ සහ ආපනශාලා පරිශ්‍රයක් තුල මෙසේ පුපුරණ ද්‍රව්‍ය ස්ථානගත කල ආකාරය එහි දක්නට ලැබේ.

මේ අතර කටුවාපිටිය කතෝලික දේවස්ථානය වෙත බොම්බ රැගෙන ආ පුද්ගලයාගේ රුව සහිත සීසීටීවී දර්ශණද ආරක්ෂක අංශ වෙත ලැබී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button