forest
- දේශීය
විල්පත්තු කැපිල්ලේ ඇත්ත කතාව
ශ්‍රී ලංකාවේ මහා පරිමාණයෙන් පාරිසරික අපරාධ සිදු වුවද වගකිවයුතු පාර්ශ්වවල, ජනමාධ්‍යයේ මෙන්ම මහජනතාවගේ ද අවධානය වැඩි වශයෙන් ඒ සඳහා යොමු…
වැඩිදුර කියවන්න - දේශීය
අනුරාධපුරයේ රක්ෂිතයක් එළිකර අක්කර තුනක ක්‍රීඩා පිටියක් හදන්න සැලසුමක්
අනුරාධපුර ශ්‍රී සාරිපුත්ත ආරණ්‍යයට යාබදව තිබෙන ස්වභාවික රක්ෂිතයේ අක්කර තුනක භූමියක් ක්‍රීඩාපිටියකට වෙන්කිරීමට සැලසුම් කර තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය…
වැඩිදුර කියවන්න - දේශීය
ගිණි තැබීමක් යයි සැක සහිත, පුනාගල කඳු රක්ෂිතයේ ගින්න නිවා දැමේ
වැල්ලවාය, අයිස්පීල්ල පුනාගල කදු රක්ෂිතයේ ඊයේ (19) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන ඇත. එම ගින්න පැය කිහිපයක් තුළ රක්ෂිතය පුරා ව්‍යාප්ත…
වැඩිදුර කියවන්න - දේශීය
රුවන්පුර වන වගාවේ ගින්නකින් අක්කර 10 ක් විනාශයි
හැටන් රුවන්පුර මහවැලි ජනපද ගම්මානයට යාබදව පිහිටි වන වගා භූමිය තුල ඊයේ (16) පෙරවරුවේ ඇති වු ගිනි ගැනීමක් නිසා අක්කර…
වැඩිදුර කියවන්න - දේශීය
රෝසැල්ල රක්ෂිතය ගිනි ගනියි
රොසැල්ල, බිංඔය, වටවල, ඉන්චාරා, වේවැල්තලාව යන මහවැලි ගඟ දෙපස පිහිටි රක්ෂිත, වන වගා සහ කැලෑ බිම් ආශ්‍රිතව හටගත් ගින්නකින් අක්කර…
වැඩිදුර කියවන්න - දේශීය
බකමුණ සභාව මින්නේරිය රක්ෂිතය වනසයි…!
බකමුණ ප්‍රාදේශීය සභාව මගින් මින්නේරිය – ගිරිතලේ රක්ෂිතයට කසළ බැහැර කිරීම නිසා බරපතළ වන විනාශයක් සිදුවෙමින් තිබේ. බකමුණ සහ දඹුල්ල…
වැඩිදුර කියවන්න - දේශීය
පිදුරුතලාගල රක්ෂිතයෙන් අක්කර 300ක් ඇමති හිතවතුන්ට…?
ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටා ඇති පිදුරුතලාගල රක්ෂිතයෙන් අක්කර 300ක් ඇමතිවරයෙකුගේ හිතවතුන්ට බෙදා දීමේ සූදානමක් පවතින බව වාර්තාවනවා. පරිසර අමාත්‍ය එස්.එම්.…
වැඩිදුර කියවන්න - විදේශීය
ගින්නෙන් වැනසෙන ඕස්ට්‍රේලියාව
පසුගිය සති කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ හටගත් ලැව් ගිනි තත්වය හේතුවෙන් මේ වන විට අක්කර මිලියන 2.5 ක පමණ භූමි ප්‍රමාණයක්…
වැඩිදුර කියවන්න - දේශීය
දික්අරාව රක්ෂිතයේ ගින්නක්…. අක්කර 10ක් දැවී යයි….
බණ්ඩාරවෙල, දික්අරාව රක්ෂිතයේ ඊයේ (05) රාත්‍රී කාලයේ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ…
වැඩිදුර කියවන්න - දේශීය
මරගල රක්ශිතය ආයෙමත් ගිනි ගනියි….
මොණරාගල, මරගල කන්ද රක්ෂිතයේ යළිත් ගින්නක් හට ගෙන තිබෙනවා. මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඒ.එච්.රවීන්ද්‍ර කුමාර සඳහන් කළේ,…
වැඩිදුර කියවන්න