forest
- දේශීය
කුරුළුගල රක්ෂිතයටත් ගිනි තියලා
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කුරුගම ග්‍රාම නිලධාරී වසමේ, කුරුළුගල කඳු රක්ෂිතයේ විශාල ගින්නක් හට ගෙන තිබේ. අද දහවල් කාලයේ සිට…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
ඇල්ල ගිනි ගන්නවා නෙමෙයි…. ඇල්ලට ගිනි තියලා….
ඇල්ල රක්ෂිතය ගිණි ගන්නවද ! ඒක ගිනි ගන්නේ අද ඊයේක ඉඳන් නෙමෙයි. දැන් අවුරුදු ගණනක් තිස්සේ ඒක විටෙන් විට සීමාවක්…
වැඩිදුර කියවන්න - දේශීය
වීරකන්ද ජල පෝශක රක්ෂිතයත් වනසයි
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යනු නිවර්තන සදාහරිත වනාන්තර කීපයකටම හිමිකම් කියන්නා වූ ජෛව හා පරිසර පද්ධති විවිධත්වයෙන් පොහොසත්…
වැඩිදුර කියවන්න - දේශීය
මුලතිව් වනයේ මහා පරිමාණ දැව ජාවාරමක්
මුලතිව්, තුනුක්කායි, අයියන්කුලම් රක්ෂිතයෙන් රහසිගතව කපන ලද බුරුත දැව ජාවාරමක් අත්අඩංගුවට ගත් බවට මුලතිව් ඕළුමඩු අඩවිවන කාර්යාලය පවසයි. ඔළුමඩු අඩවිවන…
වැඩිදුර කියවන්න - දේශීය
සිංහරාජයේ අක්කර 8ක් විශ්‍රාමික හමුදා නිළධාරියෙක් එළිකරයි
යුද හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයෙකු ලෙස පැවසෙන ජයවිලාල් ප්රනානාන්දු නැමැත්තාගේ පානීය ජල බෝතල් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා සිංහරාජ වැසි වනාන්තරයේ…
වැඩිදුර කියවන්න - දේශීය
සෝමාවති රක්ෂිතයේ සිදුවන දැවැන්ත වන විනාශය
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ මංතලාව ප්‍රදේශයේ අක්කර ගණනක් කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් අනවසර වගා කිරිමට සුදානම් කර ඇති බව එහි…
වැඩිදුර කියවන්න - විශේෂාංග
මේ දැවැන්ත වන විනාශයන් ගැන මාධ්‍ය හා පරිසර සංවිධාන නිහඬ ඇයි ?
පසුගිය වසරේ මා ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි පසු උතුරු ප්‍රදේශයේ කළ සංචාරය ගැන ජාතික පුවත්පතක් වෙනුවෙන් කරන ලද සම්මුඛ…
වැඩිදුර කියවන්න - දේශීය
“ලක්ෂ දහයක් නෙමෙයි කෝටි දෙකක් ආවත් මම ලැහැස්තියි…” බතියුදීන්, විල්පත්තුව කපනවා යයි කියන අයගෙන් ගේම ඉල්ලයි….
ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කළත් විල්පත්තු බොරුවට විරුද්ධව ඔවුන්ගේ සටන ගෙන යන බව අමාත්‍ය රිෂාඩ් අමාත්‍ය රිෂාඩ් බතියුදීන්…
වැඩිදුර කියවන්න - දේශීය
ආහාර සඳහා හෝර්ටන් තැන්නෙන් කුරුමිණි අල්ලා ගත් චීන ජාතියකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානය තුළ වෙසෙන කුරුමිණි විශේෂයක් අල්ලා රැගෙන යාමට උත්සහ කල චින ජාතිකයන් දෙදෙනෙකු ඊයේ(18) උදැසන සැකපිට…
වැඩිදුර කියවන්න