featured
- දේශපාලන
‘අධි චෝදනා ලැබ සිටි නාමල් රාජපක්ෂගේ’ විදෙස් ගමන් තහනම ඉවත් කරයි
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත පනවා තිබූ විදෙස් ගමන් තහනම 2020 ජුලි 23…
වැඩිදුර කියවන්න - දේශීය
කෝමාරිකා වවන්න පරිසර ඇමති චන්ද්‍රසේන විසින්ම විල්පත්තුව ප්‍රේරක කලාපය වනසයි
පරිසර හා ඉඩම් කැබිනට් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනගේ මුලිකත්වයෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ ප්‍රේරක කළාපය තුල පිහිටි රාජාංගණය යාය…
වැඩිදුර කියවන්න - දේශීය
ශ්‍රී ලංකා පිළ බසයෙන් යවා නිලධාරීන් 50ක් ගුවනින් ගිහින් – ක්‍රීඩකයන්ගේ පහසුකම් බලෙන් විඳින අමන නිලධාරියෝ
ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර ඊයේ (27) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සඳහා තරගයට සහභාගි වීමට ශ්‍රී ලංකා…
වැඩිදුර කියවන්න - දේශපාලන
ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන බැසිල් ආයෙමත් සක්‍රීය දේශපාලනයට
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකයා හා උපායමාර්ගික විශේෂඥයා ලෙස හදුන්වන බැසිල් රාජපක්ෂ නැවතත් සක්‍රීය දේශපාලනයට පිවිසීමට සූදානමින් සිටියි. ඒ වෙනුවෙන් මෙම…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මුස්ලිම් අන්තවාදය නැවත හිස ඔසවනවා” – ඡන්දය ළඟ හින්දා මධුමාධව කියයි
මුස්ලිම් අන්තවාදී ක්‍රියා නැවත වතාවක් රට තුල ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති බවට ගායන ශිල්පී, පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක…
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපති ලේකම් කාර්යාලය ලඟදී අබාධිත රණවිරුවන් මහමගට ඇද දමයි
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින කිහිපයක් පුරා කොටුව දුම්රියපොළ අසල රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ…
වැඩිදුර කියවන්න - දේශපාලන
ජනාධිපති කාර්යාලය හමුදාව යටතට
ජනාධිපති කාර්යාලයේ සේවය කරන රාජ්‍ය නිලධාරීන් කම්කරු සේවයේ යොදවා, ඒ තනතුරු සඳහා ත්‍රිවිධ හමුදා නිළධාරින් සහ සෙබළුන් යොදවා ඇත. මේ…
වැඩිදුර කියවන්න - දේශපාලන
වර්තමාන ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ විරුද්ධයි
ජනාධිපතිවරණයෙන් පසුව වත්මන් ආණ්ඩුව පිහිටුවීමට තමා එකඟ නොවූ බව අගමැතිවරයා මුල් වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. පාර්ලිමේන්තුවේ වැඩි ආසන ප්‍රමාණයක්…
වැඩිදුර කියවන්න - දේශීය
විල්පත්තුවේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක්…. අක්කර 100ක කෝමාරිකා වගාවක්….
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) අක්කර සියයකට අධික ප්‍රදේශයක මහා පරිමාණයෙන් කෝමාරිකා වගා කිරීම සඳහා ඩෝසර් යොදාගෙන පරිසර…
වැඩිදුර කියවන්න - දේශීය
මොකක්ද අනේ තැලසීමියාව කියන්නේ….? පවිත්‍රා අසයි….
තැලසීමියා රෝගීන්ගේ සුවිශේෂී තත්වයන් සහ ප්‍රතිකාර විධි සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය එම රෝගීන්ගේ භාරකරුවන් නිරන්තරයෙන් දැනුවත් කරමින් ඔවුන් සමඟ සමීප සබඳතාවක්…
වැඩිදුර කියවන්න