featured
- දේශීය
“කාදිනල්තුමා පාස්කු ප්‍රහාර සැකකරුවකු සමඟ සිටීම වැරදියි”
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සමඟ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඡායාරූපවලට පෙනී සිටීම…
වැඩිදුර කියවන්න - දේශීය
අවුරුදු චාරිත්‍රවලට වඩා වැදගත් වන්නේ, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි
මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේදී අවුරුදු චාරිත්‍ර වලට වඩා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට මූලිකත්වය ලබා දෙන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරු…
වැඩිදුර කියවන්න - දේශපාලන
බලංගොඩ නගරාධිපති එලවළු විනාශ කිරීමට හේතුව දේශපාලන කෝන්තරයක්
බලංගොඩ නගරයේ වෙළඳාමේ නිරත වූ අයකුගේ එළවළුවලට භූමිතෙල් දැමීමේ සිදුවීම දේශපාලන කෝන්තරයක ප්‍රතිඵලයක් බව වාර්තා වේ. කෝවිඩ්-19 වසංගත සමයේ ප්‍රාදේශීය…
වැඩිදුර කියවන්න - විදේශීය
“කොරෝනා හමුවේ බිය නොවී සිටින්න”
“බිය නොවන්න, බිය නොවන්න, මෙය බලාපොරොත්තුවේ පණිවුඩයයි” අනුගාමිකයන්ගෙන් හිස්වූ ශාන්ත පීතර බැසිලිකාවේ සිට පාස්කු දිනට පෙර අදහස් දක්වමින් පළමු වැනි…
වැඩිදුර කියවන්න - දේශපාලන
“පාලකයිනි, ඡන්දෙට කෑදර කමින් මිනිස් ජීවිත උකස් තියා කැත වැඩ කරන්න එපා…!”
පාලකයින් මිනිස් ජීවිත පරදුවට තබමින් කැත දේශපාලන බල ක්‍රීඩාවක නිරත වෙමින් සිටින බව මාධ්‍යවේදී, සමාජ ක්‍රියාකාරික විමල් කැටිපෙආරච්චි පවසයි. ඒ…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනාවෙන් බේරීමේ විශේෂඥ උපදෙස් ලොක්කන් පිළිපදින්නේ නෑ
කොරෝනා ආසාදනය වීමෙන් ගැලවීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන් ලබාදෙන උපදෙස් රටේ ඉහල බලධාරීන් පවා නොසලකා හරින බව ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය…
වැඩිදුර කියවන්න - විද්‍යාව
කොවිඩ්–19 වයිරසයේ වර්ග තුනක් සොයා ගැනේ….
මාරාන්තික කොවිඩ්–19 වෛරසයේ ප්‍රභේද තුනක් ලෝකයේ පැතිරෙමින් තිබෙන බව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත. එම විශ්වවිද්‍යාලයේ…
වැඩිදුර කියවන්න - විශේෂාංග
සුනිල් රත්නායක – ඇත්ත කතාව – ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව
සුනිල් රත්නායක – ඇත්ත කතාව 01 සුනිල් රත්නායක – ඇත්ත කතාව 02 සුනිල් රත්නායක – ඇත්ත කතාව 03 සුනිල් රත්නායක…
වැඩිදුර කියවන්න - දේශීය
අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කළ බවට චෝදනා ලත් මන්ත්‍රී, පොදු ජන පෙරමුණෙන් නෙරපයි
සෙවනගල ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක රණවීර පක්ෂයෙන් නෙරපා හැරීමට…
වැඩිදුර කියවන්න