election
- දේශපාලන
“අපිව ඇමතිවරු කරන්න ගෝඨාට ඡන්දේ දෙන්න”
නොවැම්බර් 17 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ස්ථිර වශයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක…
වැඩිදුර කියවන්න - දේශීය
මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කරන්න දැන් මොබයිල් ෆෝන් එකෙන්ම පුළුවන්
මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ පැමිණිලි වයිබර්, වට්ස්ඇප් හා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා භාර ගැනිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨාගේ පුරවැසිභාවය ගැන අභියාචනාධිකරණ සම්පූර්ණ තීන්දුව තවමත් නෑ….
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් අභියාචනාධිකරණයේ ගොනු…
වැඩිදුර කියවන්න - විශේෂාංග
“සිංහල ඡන්ද කියලා ඡන්ද ජාතියක් නෑ” – මහින්ද දේශප්‍රිය
ශ්‍රී ලංකාව තවත් ජනාධිපතිවරණ ඡන්ද විමසීමක් අබියසට පැමිණ සිටී. ජනාධිපති ධූරයේ බලතල අඩු කිරීමෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය වීම නිසාත්,…
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපති තරගයට 41දෙනෙක්
ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඇප තැන්පත් කර තිබෙන්නේ මෙවරයි. අද මධ්‍යහ්න 12.00න් අවසන් වු ඇප තැන්පත් කිරීමේ…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨාභය ජයගනියි….!
ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම මෙන්ම ඔහුගේ ද්විත්ව පුරවැසි සහතික මත පදනම්ව ශ්‍රී ලාංකිකයකු ලෙස…
වැඩිදුර කියවන්න - දේශපාලන
මේ සියලු වර්ජන ප්ලෑන් එකක්…. පිටුපස ඉන්නේ බැසිල්….
ඉදිරි මාස 2ක කාලය තුල කොළඹ නගරයේ සෑම දිනකටම එක බැගින් වන සේ විරෝධතාවය බැගින් පවත්වා කොළඹ නගරය නොසන්සුන් කොට…
වැඩිදුර කියවන්න - දේශපාලන
ජනාධිපතිවරණය මළවුන්ගෙ මාසෙ 16
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ මැතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන බව වාර්තා වෙනවා. ඊට අදාළ…
වැඩිදුර කියවන්න - දේශපාලන
“IS ප්‍රහාර මාලාවක් ආයෙමත් ලංකාවට….” – ගෝඨාගේ ප්රචාරණයේ වැඩක්
ඉස්ලාම් අන්තවාදී ත්රස්තවාදීන් විසින් යළි ශ්‍රී ලංකාවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට නියමිත බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මම ජනාධිපතිවරණයට එනවා”
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තරග කිරිමට බලාපොරොත්තුවෙන් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති…
වැඩිදුර කියවන්න