election
- දේශපාලන
“මොනම හේතුවක් නිසාවත් මම රාජපක්ෂලාට සහාය දක්වන්නේ නෑ”
“මොනම හේතුවක් නිසාවත් මම රාජපක්ෂලාට සහාය දක්වන්නේ නෑ” යනුවෙන් ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමේදී එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරුන් ඉදිරියේ විශේෂ…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මම දෙවෙනි පාර ඉල්ලන්නේ නැහැ….”
තමන් කිසිසේත්ම දෙවන ධුර කාලය සඳහා තරග නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. ඊයේ (04) පැවති කැබිනට්…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
පාස්කු ප්‍රහාරයට අදට මාසයයි…. දැනසිටි පාලකයෝ තවම නිදැල්ලේ….
පාස්කු දින ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරයට අදට මාසයකි…. නමුත් ප්‍රහාරය ගැන දැනෙගන සිටි පාලකයෝ තවමත් නිදැල්ලේ ය. ජනාධිපති, අගමැති, ආරක්ෂක ලේකම්,…
වැඩිදුර කියවන්න - විදේශීය
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය අද
ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද(11) ආරම්භ වේ. ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය මෙයයි. මහ මැතිවරණය ලබන මැයි මස 19…
වැඩිදුර කියවන්න - දේශපාලන
මේ වසරේ ජනාධිපතිවරණයක් නෑ…. ජනපති ධූර කාලය අවසන් වන්නේ 2020 මැයි
2015 ජනවාරි මස 09 දින සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය ආරම්භ වුව ද, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට…
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපතිවරණයේ ඡන්ද අපේක්ෂාවෙන් මෛත්‍රිපාල ශිෂ්‍යත්වය අහෝසි කරන්නට යයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය ජනාධිපතිවරණ අභිමුඛ ප්රචාරක ව්‍යාපාරය සදහා පසුගිය කාලයේ ජනප්‍රිය සටන්පාඨයක් වූ 5 ශිෂ්‍යත්වය අහෝසි කිරීම යොදාගන්නට සූදානම්…
වැඩිදුර කියවන්න - දේශපාලන
ජනාධිපතිවරණය මේ වසරේදී – ජනපති කියයි
ජනාධිපතිවරණය මෙම වසරේදී පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (06) පෙරවරුවේ ඇරඹි සාකච්ඡාවේදී ඔහු…
වැඩිදුර කියවන්න - දේශපාලන
“එක්සත් ජාතික පක්ෂය කිසිදු මැතිවරණයකට භය නෑ”
එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී පැවැත්වෙන කිසිඳු මැතිවරණයකට බිය නොවන බව වැවිලි කර්මාන්ත අමාත්‍යය හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින්…
වැඩිදුර කියවන්න - දේශීය
කිරිපිටි වාරණ මිනිස්සුන්ට ආදරේටද…?
ආනයනික කිරිපිටි සම්බන්දව මේ දවස් වල කතාවක් යනවනේ… අපි දන්න ඉතිහාසය පුරාවටම ආනයනික කිරිපිටි පිලිබඳව ප්‍රශ්න ඇදෙන්නෙ පොලිටිකල් සහ බිස්නස්…
වැඩිදුර කියවන්න - දේශපාලන
‘#එකටසිටිමු’ සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය ජනපති ප්‍රධානත්වයෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී
එක්ව සිතන්න, එක්ව හැදෙන්න තේමාව යටතේ පවත්වනු ලබන ‘#එකටසිටිමු’ සමාජ ව්‍යාපෘති මාලාවේ සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය 2019 පෙබරවාරි 12…
වැඩිදුර කියවන්න