election
- දේශීය
ජනාධිපතිවරණයේ ඡන්ද අපේක්ෂාවෙන් මෛත්‍රිපාල ශිෂ්‍යත්වය අහෝසි කරන්නට යයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය ජනාධිපතිවරණ අභිමුඛ ප්රචාරක ව්‍යාපාරය සදහා පසුගිය කාලයේ ජනප්‍රිය සටන්පාඨයක් වූ 5 ශිෂ්‍යත්වය අහෝසි කිරීම යොදාගන්නට සූදානම්…
වැඩිදුර කියවන්න - දේශපාලන
ජනාධිපතිවරණය මේ වසරේදී – ජනපති කියයි
ජනාධිපතිවරණය මෙම වසරේදී පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (06) පෙරවරුවේ ඇරඹි සාකච්ඡාවේදී ඔහු…
වැඩිදුර කියවන්න - දේශපාලන
“එක්සත් ජාතික පක්ෂය කිසිදු මැතිවරණයකට භය නෑ”
එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී පැවැත්වෙන කිසිඳු මැතිවරණයකට බිය නොවන බව වැවිලි කර්මාන්ත අමාත්‍යය හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින්…
වැඩිදුර කියවන්න - දේශීය
කිරිපිටි වාරණ මිනිස්සුන්ට ආදරේටද…?
ආනයනික කිරිපිටි සම්බන්දව මේ දවස් වල කතාවක් යනවනේ… අපි දන්න ඉතිහාසය පුරාවටම ආනයනික කිරිපිටි පිලිබඳව ප්‍රශ්න ඇදෙන්නෙ පොලිටිකල් සහ බිස්නස්…
වැඩිදුර කියවන්න - දේශපාලන
‘#එකටසිටිමු’ සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය ජනපති ප්‍රධානත්වයෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී
එක්ව සිතන්න, එක්ව හැදෙන්න තේමාව යටතේ පවත්වනු ලබන ‘#එකටසිටිමු’ සමාජ ව්‍යාපෘති මාලාවේ සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය 2019 පෙබරවාරි 12…
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපතිවරණය ගැන මහින්ද කියන කථාව
ලබන වසරේ ජනවාරි මස 09 වනදාට පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණක් කැඳවිමේ හැකියාව ජනාධිපතිවරයාට සතුව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨා එනවට මෛත්‍රී කැමතියි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්ව තරග කිරීමටත්, අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා…
වැඩිදුර කියවන්න - දේශපාලන
2020 ජනපතිවරණය වෙනුවෙන් ගෝඨා ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගැනීමට යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානින් සමග පසුගිය දිනක පැවති සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂයකා ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති වරයා…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ආයෙත් ජනාධිපති වෙන්න මගේ අදහසක් නෑ”
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති වාර්තා පළ වී තිබුනද පසුගිය බ්‍රහස්පතින්දා පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා…
වැඩිදුර කියවන්න - දේශීය
ඉදිරි මැතිවරණ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට
දිරි ජන්ද වලදී ජන්දයට විද්‍යුත් ක්‍රමය හදුන්වාදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියා. ඔහු ඒ බව ඔහු පැවසුවේ…
වැඩිදුර කියවන්න