covid 19
- දේශීය
උතුරේ මාධ්‍යවේදියකුට කොරෝනා ඇඳිරිය අස්සේ පහර දීලා
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබියදී උතුරේ මාධ්‍යවේදියකු ඇතුළු පිරිසකට පහර දී තිබේ. මාර්තු…
වැඩිදුර කියවන්න - දේශීය
“යුද හමුදාවට යුද්ධයේදී දුන් සහාය – සුව හමුදාවට කොරෝනා සටනේදීත් දෙන්න”
දිවි පරදුවට තබා කොරෝනා මර්දනයේ යෙදෙන සුව සේවකයන්ට බාහිර සමාජයෙන් විවිධ පීඩා එල්ල වන බව පිළිගන්නා සෞඛ්‍ය සේවයේ ප්‍රධානතම රාජ්‍ය…
වැඩිදුර කියවන්න - දේශීය
හිස් අතින් ගෙදර ගිය වෙළෙඳ කලාපයේ සේවකයින්ට වැටුප් ලබා දෙයි
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩ පිළිවෙල යටතේ නිවෙස් බලා ගොස් සිටින නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් දහස් ගණනක මාර්තු…
වැඩිදුර කියවන්න - දේශීය
අන්ත්‍රාවයි! දෙවන කොරෝනා මරණය නිසා විශාල පිරිසකට රෝගය වැළඳීමේ අවදානමක්
මෙරට දෙවන කොරෝනා මරණය ලෙස වාර්තා වූ පුද්ගලයා සත්‍ය තොරතුරු වසන් කරමින් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා විශාල පිරිසක් අවදානමකට…
වැඩිදුර කියවන්න - දේශපාලන
“කොරෝනාවට ජනතාවගේ EPF බිලිදීම ආණ්ඩුවේ සැලසුම වෙලා”
කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස්…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා නිසා දෙවැනි මරණය මීගමුවෙන්….
කොරෝනා වෛරසය ආසාදිත ශ්‍රී ලංකාවේ දෙවැනි මරණය මීට සුළු මොහොතකට පෙර මීගමුව රෝහලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ඔලිම්පික් උළෙලට දින නියම කෙරේ
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කල් දමන ලද 2020 ඔලිම්පික් තරගාවලිය ලබන වසරේ (2021) ජුලි මස 23 වෙනිදා පැවැත්වීමට තීරණය කර…
වැඩිදුර කියවන්න - දේශීය
“ඉදිරි දෙසතිය දැඩි අවදානම්… තවත් ගම් වහන්න වෙයි”
උද්ගතව ඇති තත්වය යටතේ තවත් ගම් ප්‍රදේශ හුදකලා කිරීම හෙවත් ‘ලොක්ඩවුන්’ කිරීමට සිදුවනු ඇති බව කොවිඩ් 19 මර්දන ජාතික මෙහෙයුම්…
වැඩිදුර කියවන්න - දේශපාලන
කොරෝනාවලට එරෙහිව ආණ්ඩුව ගන්නා සියලු පියවරවලට UNPයේ කොන්දේසි විරහිත සහාය
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට අවංක හා සද්භාවයෙන් ආණ්ඩුව ගන්නා සියලු පියවර සදහා කොන්දේසි විරහිතව සහාය දක්වන බව එක්සත් ජාතික…
වැඩිදුර කියවන්න