covid 19
- විදේශීය
ලෙව වැඩිම කොරෝනා ආසාදිතයන් ඇමෙරිකාවෙන්
ලෝකයේ සියලුම රටවල් අභිබවා යමින් මේ මොහොත (2020-03-27 ශ්‍රී ලාංකීය වේලාවෙන් සවස 07.30) වනවිට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 85,749…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකු මිය යයි
කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් ඉතාලියේ සිසිලි දූපතේ මෙසීනා ප්‍රදේශයේ විසූ ශ්‍රී ලාංකිකයකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙසේ එම වෛරසයට…
වැඩිදුර කියවන්න - දේශීය
පත්තර සමග කොරෝනා අවදානමක්
COVID-19 පැතිරී යන මෙවැනි වාතාවරණයක පුවත්පත් මුද්‍රණය කර බෙදා හැරීම දැඩි අවදානම් සහගත බව වෛද්‍යවරු පවසති. ඔවුන් පවසන්නේ පුවත්පත් බෙදා…
වැඩිදුර කියවන්න - විදේශීය
කොරෝනා සුව කරන දිව්‍ය ඖෂධය ජපානයෙන්
ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (avigan) නම් ඖෂධය, කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව චීනයේ…
වැඩිදුර කියවන්න - දේශීය
“යුද්ධ කරපු විදියට වසංගත මර්ධනය කරන්න බෑ…. ඒක තේරුම් ගන්න”
“පළමු දේශීය රෝගියා හඳුනාගත් දා සිට ගතවූ මුල්ම දවස් හතේ අවසානය ඉතාලිය සමග සංසන්දනය කළ විට ඉතා නරක තැනකට වැටී…
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපති ගෝඨාභයගේ බැංකු ණය සහනයේ කතාව මුලාවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ රටේ පවත්නා අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බැංකු හා මුල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය…
වැඩිදුර කියවන්න - දේශීය
“වන්දනාවේ ගියේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අමනාප වෙන්නේ නැහැ”
කොරෝනා රෝග තත්ත්වයක් රටපුරා පැතිරයන අවදානම් අවස්ථාවේ නිරෝධායනයට නිවාඩු දුන්නා මිස වන්දනාවේ යන්න නිවාඩු නොදුන් බවත් වන්දනාවේ නොගියා කියාල බුදුහාමුදුරුවන්…
වැඩිදුර කියවන්න - දේශීය
Covid -19 පරීක්ෂණය රුපියල් 6000ට පෞද්ගලික රෝහල්වලට දෙයි
දැනට තෝරාගත් රජයේ රෝහල් වල පමණක් සිදුකරන කොරෝනා පිළිබඳව වන පරීක්ෂණය සඳහා පෞද්ගලික රෝහල් වලටද අවසරය දීමට රජය තීරණය කර…
වැඩිදුර කියවන්න