covid 19
- දේශපාලන
“කොරෝනා මෙච්චර වැඩි වුනේ නිමල් ලාන්සා නිසා”
රටක් ලෙස අප මේ ප්‍රශ්ණය කළමණාකරණය කිරිමේදි වැරදුන පළමු තැන වූයේ ඉතාලිය වැනි රටවල සිට පැමිණෙන ශ්‍රිලාංකිකයන් නිරෝධානයට යොමුකිරිම සදහා…
වැඩිදුර කියවන්න - දේශීය
පුභූ පුතා ආ පසු ගුවන්තොටුපොල වසා දමයි
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම මගී ගුවන් යානා මෙරටට පැමිණීම නැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ…
වැඩිදුර කියවන්න - දේශීය
පළමු රෝගියා හඳුනාගත් පසු අවශ්‍ය පියවර ගත්තා නම් මෙතරම් අවදානමක් ඇති වෙන්නෙ නෑ
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමර්ග ප්‍රමාද වැඩි බවත් ඒ හරහා කොරෝනා රෝගය රට පුරා පැතිරීමේ අවදානම…
වැඩිදුර කියවන්න - දේශීය
ඡන්දෙ වෙලාවට තියාගන්න ඕනෙ නිසා අපේ ජීවත එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න තවමත් ප්‍රමාද නෑ
කොරෝනා වසංගතය තවත් දේශපාලන වාසියට යොදාගන්න එපා කියලා කිව්වට ඒක අපේ රටට හරියන්නෙ නෑ. අපේ රටේ හුස්ම ගන්න එකත් දේශපාලන…
වැඩිදුර කියවන්න - දේශීය
“ලෝකයේ කොයි රටටත් වඩා අපේ කොරෝනා මර්දන ක්‍රමවේදය තමයි සාර්ථකම”
ලෝකයේ අනෙකුත් සියලුම රටවල්වලට වඩා පළමුවෙන්ම කොරෝනා මර්දන ක්‍රමවේදයක් ආරම්භ කළේ ශ්‍රී ලංකාව විසින් බවත් ලෝකයේ සාර්ථකම කොරෝනා මර්ධන ක්‍රමවේදය…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා නිසා දිවයිනේ සියලු පාසල් වසා දමයි
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද(12) සිට අප්‍රේල් 20 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා නිරෝධායනයට සල්ලි ඉල්ලපු ලිපිය ඇත්තක්
කොරෝනා ව්‍යාප්තවන රටවල්වල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ආහාර ගාස්තු ලෙස රුපියල් 7500ක් අය කිරීමේ පුවත ඊයේ(10)සමාජ මාධ්‍ය ජාලවල අතිශය විවේචනය…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වීමේ අවදානමක්
කොරෝනා හෙවත් ‘කොවිඩ් – 19’ වෛරස රෝගය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් ඉන් වැළකීමට ආරම්භ කර ඇති…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා නිරෝධායනයෙදී රුපියල් 7500ක් විදෙස් ශ්‍රමිකයන්ගෙන් කෑම බීම සඳහා ඉල්ලයි
නිරෝධායනය සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඇතුලත් කරන විදෙස් ගතව සිට නැවත පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් දින 14ක කාලයක් රඳවා…
වැඩිදුර කියවන්න