corona
- දේශීය
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන්, පොලිසියට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන් මානව හිමිකමට යයි….
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අප්‍රේල් 01 දා නිකුත් කර තිබුණු, භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ…
වැඩිදුර කියවන්න - දේශීය
ණය සහන සලසන කතා “මාධ්‍ය සංදර්ශනයක්” විතරයි….
රට මුහුණ දී සිටින අර්බුදයට, සාර්ථක ලෙස මුහුණ දී ඇති බවට අග්‍රාමාත්‍යවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කර දිනක් ගතවීමටත්…
වැඩිදුර කියවන්න - දේශීය
‘හිරු TV’ කොරෝනා පැතිරවීම වැඩි කිරීමට සහය වෙයි
හිරු TV ආයතනය, මෙරට කොරෝනා වසංගතය පිළිබඳව සියල්ල අමතක කරමින්, විශාල කලාකරුවන් පිරිසක් එක්කර ගනිමින් මේදිනවල අවුරුදු වැඩසටහන් පටිගත කිරීමේ…
වැඩිදුර කියවන්න - කලා
කූඹියෝ විශේෂ කතාංගය – කොරෝනා වෙනුවෙන්මයි
ඇත්තටම නිරෝධායනය කියන්නේ නිවාස අඩස්සියට පත් කරනවා වගේ දෙයක්. ඔබ නිවස තුල සිටිය යුතු අතර ඔබට එළියට යා හැක්කේ යම්…
වැඩිදුර කියවන්න - දේශීය
“සුව සේවකයන්ගෙන් කොරෝනා බෝවීමේ අවදානමක් නෑ”
කොරෝනා වෛරස් රෝගී ප්‍රතිකාරයේ යෙදීම නිසා සමාජයේ ඇතැම් පිරිස් වල හිරිහැරයට ලක්ව සිටින සුව සේවකයන් මගින් වෛරසය ආසාදනය වීමේ අවදානමක්…
වැඩිදුර කියවන්න - දේශීය
“කොරෝනා රෝගීන් හරහා ජාතිවාදය ඇවිස්සීමට විරුද්ධව”
සුළු ජාතීන් හා සුළු ජන කොටස් කොරෝනා වෛරස වාහකයන් ලෙස හුවා දක්වමින් ජාතිවාදී හැගීම් උද්දීපනය වන ආකාරයෙන් බලධාරීන් හා මාධ්‍යවේදීන්…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා රෝගීන් සමග සබඳතා පැවැත්වූ දහස් ගණනක් රට පුරා
මේවන විට හමු වී ඇත් කොරෝනා ආසාධිතයන් සමග ගැටුණු, එහෙත් නිරෝධානයනට ලක් නොවුණු 42000ක පමණ පිරිසක් රට පුරා සිටින බව…
වැඩිදුර කියවන්න - දේශීය
හෙද සේවාව සඳුදා සිට වර්ජනයක යෙදීමේ අවදානමක්
ජීවිත අවදානම නොතකා කොරෝනා රෝගීන්ට සත්කාර කරන හෙද නිලධාරින්ට අවම පහසුකම්වත් නොලැබුනහොත් වැඩ වර්ජනය කරන බවට හෙද නිලධාරින්ගේ සංගමයක් රජයට…
වැඩිදුර කියවන්න - දේශීය
බේරුවල මුස්ලිම් පල්ලියේ යාඥා කිරීමේ ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම බොරුවක්
ඇඳිරිනීතිය නොතකා බේරුවල කුට්ටිමලේ පල්ලියට පිරිස් එක්රැස්වූ බවටත් එම පල්ලියට නිරෝධායන කටයුතුවලට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට පිරිසක් විරෝධය දැක්වූ…
වැඩිදුර කියවන්න